











64Gb meka dl karanna kohenda bab dataGTA 5 කියන්නෙ සුපිරි ගේම් එකක්නේ
මේක 2015 තමයි රිලිස් උනේ.
මේ ගේම් එකේ සයිස් එක GB 65ක් වෙනවා.
ඉතින් ගොඩක් අය හිතන්නේ මේක ගහන්න ලොකු මැශින්
එකක් ඕන වෙයි කියලා.
මේක මම ගැහුවෙ nvidia 9600gt 512mb එකක
Ram 4GB ඇති
CPU එක core 2 duo e7500 2.93
මේ තියෙන ස්පෙක් තියෙන කොම්පියුටර් එකකින් මම අවුලක්
නැතුව GTA 5 ගැහුවා.
ඔයලත් TRY එකක් දීලා බලන්න
TRy ekak neme aniwa gahanna puluwan
sure and shot ithin![]()


64Gb meka dl karanna kohenda bab data![]()