පොඩි photography sup එකක් ඕන මචන්ලා
පොඩි විස්තර ටිකක් දැනගන්නත් උදව්වක් ගන්නත් මේ ත්රෙඩ් එක දැම්මෙ. profile එකනම් යාලුවෙක්ගෙ. මම අලුතින් photography වලට බැස්සා. මේ තියෙන්නෙ මම ගහපු photos ටිකක්
එලකිරි එකේ ඉන්න photography කරන කොල්ලොන්ගෙන් comments ටිකක් ඕන, මොකද හිතෙන්නෙ කියලා .
ඒ වගේම හොඳ කැමරා මොඩල් එකක් ගැන දැනගන්න ඕන bird photography වලට එහෙම. lenses ගැනත් විස්තර ටිකක් ඕන.
මේ තියෙන්නෙ මම page එක.
https://www.facebook.com/nisalup.photography
visit කරල කැමතිනම් like එකකුත් දාගෙන යන්න මචන්ලා. ජයවේවා!

Last edited: