පොඩි shop එකකට සරල POS System එකක්.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    දෙන්නම් එකක් 30,000 කට. කැමැති නම් කියන්නෙ. හැබැයි ලිමිටඩ් ප්‍රමානයක් විතරයි මේ offer එක දෙන්නෙ. දැනටමත් කීපයක් දීල ඉවරයි. නැත්නම් නෝර්මල් ප්‍රයිස් එක 60,000 යි. 50% off

    අප්‍රේල් සීසන් එක ටාගට් කරල දෙන්නෙ. හැබැයි අපේ estimated budget එකක් තියෙනව ඒ ගානට ආපු ගමන් offer එක නවත්තනව. නැත්නම් සර්විස් දෙන්න බෑ සිස්ටම් ගොඩක් ඔය ගානට දුන්න ගමන්.

    • Lifetime warranty.
    • 30 days money back guarantee (No question asked)

    Stock2_zpsn0wepioi.jpg


    Stock4_zps0kw9dcgu.jpg
     
    Last edited: