Questions Pos System for laptop or tablet?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මචං පොඩි shop එකකට pos system එකක් දාගන්න ඕනේ. මේකේ හොද laptop එකකට ද tablet එකකට pos system එකකට දාල පාවිච්චි කරන එකද?

    hardware එක portable වෙන්න ඕනේ.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    දෙකම හරියන්නේ නෑ.

    එක්කෝ POS device එකක් වෙන්න ඕන. නැත්නම් mini PC එකක් වෙන්න ඕන.

    Lap & Tab දවසම දාල දවස් 7 ම පාවිච්චි කරන්න අමාරුයිනේ. අනික බිල් ගහද්දි හුරතල් වේවි ඉන්න බැහැනේ.
    Inventory විතරක් නම් ලැප් එකක් හොඳයි. ඉන්වොයිසින් පාර්ට් එකේදී පහසුව බලන්න ඕන ඉතිං.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    දෙකම හරියන්නේ නෑ.

    එක්කෝ POS device එකක් වෙන්න ඕන. නැත්නම් mini PC එකක් වෙන්න ඕන.

    Lap & Tab දවසම දාල දවස් 7 ම පාවිච්චි කරන්න අමාරුයිනේ. අනික බිල් ගහද්දි හුරතල් වේවි ඉන්න බැහැනේ.
    Inventory විතරක් නම් ලැප් එකක් හොඳයි. ඉන්වොයිසින් පාර්ට් එකේදී පහසුව බලන්න ඕන ඉතිං.
    Mini pc එකක් කීවේ කොහොම එකක් ද? Keells වගේ ඒවගෙ තියන type එකක් ද?