ගොඩ දවසකට පස්සේ ආවේ මේ පැත්තට. ගොඩක් අය PM දාලා අහල තියෙනව ත්‍රෙඩ් වල update ගැන, පරන ත්‍රෙඩ් ගැන, එතකොට තව එයාලට තියෙන ප්‍රශ්න ගැන ගොඩක් දේවල් අහල තියෙනව.
ඇත්තම කාරණාව තමයි ඒ කිසිම දෙයක් නවත්තලා නැහැ. අනිවාර්යෙන්ම ඒ අලුතෙන් post කරපු ත්‍රෙඩ්ස් ටික, ඒ වගේම තව අලුත් ක්‍රම සහ විධි, ඒ වගේම ඉස්සර දාපු ත්‍රෙඩ් වල අලුත් updates, එතකොට මේ field එකට එන ආධුනිකයෙක්ට වුනත් ඉගෙන ගෙන ඉස්සරහට එන්න පුලුවන් විදියට හැම දැනුමක්ම මම share කරනව අනිවාර්යෙන්ම 100%.
කිසිම secret එකක් ඉතුරු නොවෙන්න ඒ හැම knowledge එකක්ම share කරනව. නමුත් මේ දවස් වල තව මාස දෙක හමාරක් යනකල් මට මේ දේවල් update කරන්න වෙලාවක් නැහැ ඇත්තටම. තව goals 3ක් තියෙනව මේ අවුරුද්දට complete කරන්න. ඉතින් ඒ වෙනුවෙන් මගේ වෙලාව සම්පූර්ණයෙන්ම කැප කරන්න සිද්ද වෙලා තියෙනව මට. මේ අවුරුද්දට තව apartment එකකුත්, තව එක ගෙදරක් හෝ දෙකක් අරන් දාන්න ඕන කරන target එකටයි වැඩ කරන්නේ. මේ දේවලුත් income stream ම තමයි. buying => renovate and rent. මේක තමයි pattern එක. මොකද online marketing industry එකේ අපි හම්බ කරන සල්ලි බැන්කු වල දාල තියන එකවත්, වාහන අරන් දාලා show off කරන එකවත් මම අනුමත කරන්නෙ නෑ මුලදි. ඒක මම හිතන විදිය. මගේ following pattern එක වෙනමම එකක්. අපි උපයන සල්ලි අපි invest කරන්න ඕන ආයේ passive income එන දේවල් වලට. මේ දේ ගැනත් වෙනමම කියල දෙන්නම් ඉස්සරහට.
අනිවාර්යෙන්ම දෙසැම්බර් මාසේ අග ඉදලා මගෙන් 90%කට වැඩි උදවු හැමෝටම ලැබෙනව මේ field එක වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට. ලොකු දෙයක් කරමු අනිවාර්යෙන්ම ඉස්සරහට කට්ටිය විදියට, එකතුවක් විදියට.
මට PM එවන හැමෝටම වෙන වෙනම කියන්න අමාරු නිසයි මෙහෙම පොදුවේ දැම්මේ මේක. වැඩ කරන්න. knowledge එක හොයාගෙන යන්න. මම අනිවාර්යෙන්ම හැමෝටම උදවු කරනව. මොකද මං මගේ ජීවිතේ ආසම කරන දෙයක් තමයි කෙනෙක් උත්සාහයෙන් දියුනු වෙලා උඩට එනව දකින එක.. වැඩ කරන්න. අපි දෙසැම්බර් අග සෙට් වෙමු වැඩ වලට.
ජය වේවා හැමෝටම!