Japan 660cc hustler wagon r adu wenawa kiwwata market eke thama adu wela na neda?

adu wela nah, sale karyo genapuwa aduwata denne nah + second market ekat ehemmaiJapan 660cc hustler wagon r adu wenawa kiwwata market eke thama adu wela na neda?
adu wela nah, sale karyo genapuwa aduwata denne nah + second market ekat ehemmai
සේල්කාරයෝ පරන ටැක්ස් ගෙවලා නිසා අඩුවට දෙන එකක් නෑ. . උන් වැඩිවුනාම නම් පහුවෙනිදම වැඩිකරනවා. .
ටැක්ස් අඩුවෙන් අලුත් ටැක්ස් එකට ගන්න ඕනනම් ගෙන්නගන්න එක තමයි හොද. .
ගෙන්න ගන්නවනම් ජපන් බ්‍රැන්ඩ් නිව් එකක් අරන් ජැපැන් එකෙක්ගේ නමට රෙජිස්ටර් කරලා රෙජිස්ටර් එක කෑන්සක් කරලා රිකන්ඩිශන් විදියට ගෙන්න ගන්න. .
ඔක්ශන් වලින් ගන්න යන්න එපා. . සේල් එකකින් ගෙන්න ගත්තත් සේල් එකට මන් කලින් කියපු විදියට කරන්න කියලා ගෙන්න ගන්න. .
ක්‍රීඩ්1, චතු ඩී ගෙන් ගත්තත් ඒ විදියට ගෙන්න ගන්න. .
මතක ඇතුව වියදම් ටික සේරම හදාගන්න. . ගෙන්නන කෙනාගෙන් ඉල්ලගන්න. .
උදාහරනයකට
ජපන් බ්‍රැන්ඩ් නිව් වාහනයට ගිය ගාන,
රෙජිස්ටර් කරන්නයි කෑන්සල් කරන්නයි ගිය ගාන,
තත්ව පරික්ශාවට යන ගාන,
ශිප් එකටදාන්න ගෙනියනකොට යන ගාන,
නැව් ගාස්තුව,
රක්ශන ගාස්තු,
හම්බන්තොටට ආවම ක්ලියරින්ග් වලට යන ගාන,
වාහනය ගෙන්වලා දෙන කෙනාගේ/සේල් එකේ ගාස්තුව,
ලන්කාවේ ටැක්ස් ගාස්තුව. .
ඔයවගේ සේරම හදාගන්න. . ක්‍රීඩ්1, චතු ඩී නම් හරි ගනන් දෙයි ඕවා සේරම දාලා. .
ඒත් වෙන සේල් කාරයෝ ගැන නම් විශ්වාසය තියන්න එපා. .
Ela thanks. Mama ganna nemei ban baluwe wadi una ewa wadi una wage adu wechcha ewa adu welada kiyala balanna market eke.
සේල්කාරයෝ පරන ටැක්ස් ගෙවලා නිසා අඩුවට දෙන එකක් නෑ. . උන් වැඩිවුනාම නම් පහුවෙනිදම වැඩිකරනවා. .
ටැක්ස් අඩුවෙන් අලුත් ටැක්ස් එකට ගන්න ඕනනම් ගෙන්නගන්න එක තමයි හොද. .
ගෙන්න ගන්නවනම් ජපන් බ්‍රැන්ඩ් නිව් එකක් අරන් ජැපැන් එකෙක්ගේ නමට රෙජිස්ටර් කරලා රෙජිස්ටර් එක කෑන්සක් කරලා රිකන්ඩිශන් විදියට ගෙන්න ගන්න. .
ඔක්ශන් වලින් ගන්න යන්න එපා. . සේල් එකකින් ගෙන්න ගත්තත් සේල් එකට මන් කලින් කියපු විදියට කරන්න කියලා ගෙන්න ගන්න. .
ක්‍රීඩ්1, චතු ඩී ගෙන් ගත්තත් ඒ විදියට ගෙන්න ගන්න. .
මතක ඇතුව වියදම් ටික සේරම හදාගන්න. . ගෙන්නන කෙනාගෙන් ඉල්ලගන්න. .
උදාහරනයකට
ජපන් බ්‍රැන්ඩ් නිව් වාහනයට ගිය ගාන,
රෙජිස්ටර් කරන්නයි කෑන්සල් කරන්නයි ගිය ගාන,
තත්ව පරික්ශාවට යන ගාන,
ශිප් එකටදාන්න ගෙනියනකොට යන ගාන,
නැව් ගාස්තුව,
රක්ශන ගාස්තු,
හම්බන්තොටට ආවම ක්ලියරින්ග් වලට යන ගාන,
වාහනය ගෙන්වලා දෙන කෙනාගේ/සේල් එකේ ගාස්තුව,
ලන්කාවේ ටැක්ස් ගාස්තුව. .
ඔයවගේ සේරම හදාගන්න. . ක්‍රීඩ්1, චතු ඩී නම් හරි ගනන් දෙයි ඕවා සේරම දාලා. .
ඒත් වෙන සේල් කාරයෝ ගැන නම් විශ්වාසය තියන්න එපා. .
තවත් ගෙනහල්ලකො ඉන්දියන් හුචක්කු...ගොඩක් මේ හුචක්කු එලවන එවුන් හිතාගෙන යන්නෙ එක්කො හර්ස් එකක යනවා කියල නැත්නම් ෆරාරි එකක් එලවනවා කියල.. තව සමහර එවුන් යන්නෙ වැලකාපු බල්ලො වගේ... තවත් ගෙනහල්ලකො ඉන්දියන් හුචක්කු... අවුරුදු 5කින් කෙලින්ම වාහනේ වගේ ගානක් යනවා කැඩුනු පාර්ට්ස් හදාගන්න..
ලෝක හොරෙකුට මහා බැංකුවයි ආර්තිකෙයි දුන්නම ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.උන්ට කොටි 7 වාහන .සාමාන්‍ය මිනිහට බස් එකේවත් යන්න බැරිවෙයි ඉස්සරහට ...

ඕකට මෙහෙම දෙයක් කලෑකි. .
මුලින් වැඩි වෙච්ච වාහනයක් ගන්න වගේ සේල් එකට යනවා. .
එතකොට උන් කියයි මේක මෙච්චරක් වැඩිවුනා අච්චරක් වැඩිවුනා කියලා. .
එතකොට කරන්න තියෙන්නේ අඩුවෙච්ච වාහනත් ඒ වගේම අඩුවෙන්න ඕනනේ කියලා අඩුවුන ගානටම ඉල්ලන එක. .
එහෙම නැත්තන් මෙහෙම කලෑකි. .
අඩුවුන වාහනයක් ගන්න වගේ යනවා. . එතකොට කියයි මේවට කලින් තිබ්බ ටැක්ස් ගෙව්වේ කියලා. .
එතකොට කරන්න තියෙන්නේ ආහ් එහෙමනම් මේ වැඩිවුන වාහන වලටත් පරන ටැක්ස්මනේ ගෙවලා තියෙන්නේ ඒ නිසා අරන ගානටම දෙන්න කියන්න. .
ඔය දෙකම හරිගියේ නැත්තන් සේල් එකේ එකාට කනට දෙකක් ගහපන් වෙන කරන්න දෙයක් නෑ. .