පොතකට cover page එකක් හදන්න ඕනේ ඉක්මනට..
හෙට හදිස්සි assignment එකක් තියෙනවා බන් පොතකට cover page එකක් හදන්න ඕනේ.. ඔන්ලිනේ හරි හදාගන්න පුළුවන් ක්රමයක් කියන්නකෝ.. site වගයක් බැලුව හරි නැහැ .. වැඩ කරන site එකක් කියනවද??