පොතක් කියෙව්වද? [ Libby +++ ]

thesasindu

Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Libby කියන ඇප් එක ගැන කියන්න යන්නෙ. Libby කියන්නෙ public library digital විදිහට access කරන්න පුලුවන් ඇප් එකක්.
    ඔයාට නෝමල් library එකක වගේම පොත් අරගෙන කියවන්න පුලුවන්. ඒවගේම audiobooks අහන්නත් පුලුවන්.

    හැබැයි ඉතින් මේකට ඔයාට library card එකක් ඕනෙ කරනවා. සිරි ලංකාවේ library මේකට support නෑ. ඒක නිසා ඔයාට වෙන රටක library එකකට register වෙලා card එකක් හදා ගන්න පුලුවන්. මම use කරන්නෙ LA Country Library card එකක්. ඒක හදාගන්න විදිහ කිරියෙම search එකක් දැම්මොත් හොයා ගන්න පුලුවන් වෙයි. (මේකක් හදා ගන්න එකේ තව තව වාසි තියනවා. 😉)

    ඒ එක්කම වෙන library cards උනත් ඇඩ් කර ගන්න පුලුවන්.
    Reddit එකේ මම දැක්ක තව library දෙක තුනක්, වෙන රටක ඉඳල online register වෙන්න පුලුවන්. (ට්‍රයි කරල නම් නැත)

    ඔයාට සමහර වෙලාවට hold list එකේ ඉන්න වෙනවා borrow කරන්න. එහෙම වෙලාවට තව library add කරගෙන ඉන්නව නම් වටිනවා.

    ඔයාල තව library add කරගෙන ඉන්නව නම් කමෙන්ටුවක් දාගෙනම යන්න.

    IMG-4900.png
    IMG-4901.jpg
    IMG-4902.png
    IMG-4903.png
    IMG-4904.png
    IMG-4905.png
    IMG-4906.jpg
    IMG-4907.png



    සමහර වෙලාවට ඔයා හොයන පොත නැති වෙන්න පුලුවන්.
    ඒනම් මේ ටිකත් try කරල බලන්න.


    annas-archive.org

    pdfdrive.to

    libgen.is

    z-library.se

    singlelogin.re

    liber3.eth.limo



    audioaz.com

    audiobookbay.is



    mangadex.org

    mangareader.to
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Thank you.

    What are you reading right now?

    මම ඉන්න රටේ ලයිබ්‍රරි ගැන පොඩ්ඩක් කියන්න හිතුනා.

    මෙහෙ මිනිස්සු ගොඩක් පොත් කියවනවා වගේ හැමතැනම ලයිබ්‍රි තියෙනවා.

    දැක්ක විශේෂ දේවල් තමයි

    1. පොත් ඕනෙ තරමක් එක සැරේ ගත්තැකි. සමහරු පවුලටම පොත් අරන් යනවා එකපාර සුපර් මාර්කට් එකේ බාස්කට් එකක් තරම්.
    2. මාසෙකට තමයි දෙන්නෙ රිමන්ඩර්ස් එවනවා දින ලංවෙද්දි.
    3. ගොඩක් එව්වල අපිටම පොත ස්කෑන් කරලා ගත්තැකි.
    4. ලොකු මැශින් එකක් තියෙනවා පොත් රිටර්න් කලාම ඔටෝම අදාළ තැනට කැටගරයිස් වෙන.
    5. මුළු ඒරියා එකේම ලයිබ්‍රි වල සර්ච් කරලා තමුන්ට තියෙන පොත කැමති තැනකට ඩිලිවර් කර ගත්තැකි.
    6. කැමති තැනකට පොත් රිටර්න් කලෑකි.

    මේ ඔක්කොම ෆ්‍රී.
     
    Last edited:

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    Thank you.

    What are you reading right now?

    මම ඉන්න රටේ ලයිබ්‍රරි ගැන පොඩ්ඩක් කියන්න හිතුනා.

    මෙහෙ මිනිස්සු ගොඩක් පොත් කියවනවා වගේ හැමතැනම ලයිබ්‍රි තියෙනවා.

    දැක්ක විශේෂ දේවල් තමයි

    1. පොත් ඕනෙ තරමක් එක සැරේ ගත්තැකි. සමහරු පවුලටම පොත් අරන් යනවා එකපාර සුපර් මාර්කට් එකේ බාස්කට් එකක් තරම්.
    2. මාසෙකට තමයි දෙන්නෙ රිමන්ඩර්ස් එවනවා දින ලංවෙද්දි.
    3. ගොඩක් එව්වල අපිටම පොත ස්කෑන් කරලා ගත්තැකි.
    4. ලොකු මැශින් එකක් තියෙනවා පොත් රිටර්න් කලාම ඔටෝම අදාළ තැනට කැටගරයිස් වෙන.
    5. මුළු ඒරියා එකේම ලයිබ්‍රි වල සර්ච් කරලා තමුන්ට තියෙන පොත කැමති තැනකට ඩිලිවර් කර ගත්තැකි.
    6. කැමති තැනකට පොත් රිටර්න් කලෑකි.

    මේ ඔක්කොම ෆ්‍රී.
    TFS bro ❤️

    you should add z-library to this list as well
    Thanks, I'll add
    ------ Post added on Apr 19, 2024 at 1:16 PM

    ඇයි බන් ඩිජිටල් එව්වා එහෙම හෝල්ඩ් කරන්නෙ?
    mama hithanne digital copies walath limit ekak athi neh? eyala purchase kala copy tika wenna athi apita ganna puluwn:unsure:
    ------ Post added on Apr 19, 2024 at 1:18 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,760
    113
    Homagama
    මම use කරන්නෙ LA Country Library card එකක්. ඒක හදාගන්න විදිහ කිරියෙම search එකක් දැම්මොත් හොයා ගන්න පුලුවන් වෙයි. (මේකක් හදා ගන්න එකේ තව තව වාසි තියනවා. 😉)
    නියමයි. නමුත් කාඩ් එක හදාගන්න හැටි හෙව්වට හම්බුනේ නැ මහත්තයෝ. පොඩ්ඩඩක් ලින්කුව දාන්න.

     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,760
    113
    Homagama
    https://catalog.lacountylibrary.org/custom/web/registration/index.html

    USA vpn ekak dala karanna. (california)
    Normal gmail ekak use karanna puluwn.
    VPN location ekata galapena address ekak daganna google search karala..
    සුපිරි මහත්තයෝ සුපිරි. මාරම දෙවල් ගොඩක් ලැබෙනවානේ. පිං පිං.

    ඒ වගේම ඇප් එකේදි අහනවා⁣,kindle එකෙන් ඕපන් කරන්නද, කියලා. Kindle එකෙන් ඔපන් කලොත් තව ලේසිද පොත?
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    සුපිරි මහත්තයෝ සුපිරි. මාරම දෙවල් ගොඩක් ලැබෙනවානේ. පිං පිං.

    ඒ වගේම ඇප් එකේදි අහනවා⁣,kindle එකෙන් ඕපන් කරන්නද, කියලා. Kindle එකෙන් ඔපන් කලොත් තව ලේසිද පොත?
    Kindle ekak thiyanwa nm eken open karanna puluwn wei.. Mn langa kindle ekak nh.. Mama use kale ipad ekak.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Kindle ekak thiyanwa nm eken open karanna puluwn wei.. Mn langa kindle ekak nh.. Mama use kale ipad ekak.
    මම ඇමසොන් එකෙන් පොතක් ගත්තා ඊබුක් එකක්. මුන් සල්ලි දුන්නත් ඒක ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ නෑනෙ. ඇප් එකෙන් විතරයි කියවන්න පුලුවන්. මට Mcrosoft Edge එකෙන් ලේසියෙන් Audio දාලා කියෙව්වැකි. මුන්ගෙ ඇප් එක වැඩක් නෑ.