පොතක් පෙරලමුද?

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    පොතක් පෙරලමුද?

    දියුනු වෙන ලෝකයෙ පොත් පත් ඩිජිටල් වෙලානෙ ඩිජිටල් උන පොත් පත් වලට කියන්නෙ
    eBook කියනල්නෙ ගොඩක් අය දන්නවා මෙ ගැන.
    (මම අද කියන්න හදන්නෙ eBook ගැන නම් නෙවෙ)

    මෙ දියුනු ලෝකෙ eBook කියවන්නම වෙනම උපකරනත් නිපදවනවා නෙ
    (එව්වා ඉතිං ශැහෙන්න ගනන්)

    අපි එමු අපෙ කොම්පූටර් එකෙන් කියවන්න පුලුවන් විදිය ගැන කතා කරන්න,

    සාමාන්‍ය ක්‍රමෙයෙන් (adobe PDF මාදිලියෙන්) නැතිව වෙනස්ම ආකාරයකට පොත් කියවන විදියක්
    PDF කියවන්න ගියාම ඉතිං වාත කේස් නෙ!, ඒක නිසා ඔන්න තියෙනවා පොඩි ගැජට් එකක් පොත් කියවන්න

    PDF වගෙ රලු ගතියක් නම් නැ.. අර User Friendly Interface කියන්නෙ

    ec1e629605.png


    MartView
    ඔන්න ඕක තමයි නම

    නමෙන් වැඩක් නැ නෙ මෙන්න මෙතනින් බාගන්න


    මේක වටිනෙ ගොඩක්ම eBook කියවන අයට, හා අධ්‍යාපන කටයුතු කරන අයට ගොඩක් වැදගත් වෙනවා
    ඔයාලා දන්නවද?
    මෙ Martview එකෙ තියෙනවා ලොකුම ලොකු පුස්තකාලයක් එකෙන් අපිට ඔනෙතරම් පොත් බාගන්න පුලුවන් නොමිලෙ කිසිම මුදලක් ගන්නෙ නැ පොත් විතරක් නෙවෙ මැගසිනුත් තියෙනවා

    තවත් ලොකුම වාසියක් තමයි පොත් ඩවුන්ලෝඩ් කරන කොට Resume කරන්නත් පුලුවන්
    ඒක නිසා එ වෙලෙම බාන්න ඔනෙ කියලා නියමයකුත් නැ.

    මම පොඩ්ක්ක කියන්නම් කො Install කරන විදිය,
    වැඩි කතා ඔනෙ නැ බාගත්තම එන්නෙ තනි ෆයිල් එකක් ඒක උඩ ඩබල් ක්ලික් කරලා next කිහිපයක් දෙන්න විතරයි තියෙන්නෙ Crack නැ Patch නැ

    ඊට පස්සෙ Desktop එකට එනවා ශෝට් කට් එකක් එක ඔබලා යන්න
    මුල්ම ඔපෙන් එකෙදි එනවා බාශාව තෝරන්න

    e406b0109c.jpg

    ඉංගිරිසි කියලා දාලා Ok බටන් එක ඔබන්න

    මෙන්න ඊට පස්සෙ ලෝඩ් වෙන විදිය

    a84f91253a.jpg

    ඔහොම සුලුමොහොතක් ලෝඩ් වෙලා මෙන්න මෙ වගෙ එකක් බලන්න Read First කියලා තියෙන්නෙ

    be459c5162.jpg

    ඒක පොඩ්ඩක් කියවන්න ඒකෙ තියෙන්නෙ කොහොමද Martview එක්ක වැඩකරන්නෙ කියලා
    Zoom කරන විදිය ,පිටුවක් පෙරලන විදිය රූප එක්කම සරලව තියෙනවා.

    හරි එහෙනම් ඕකත් කියෙව්වට පස්සෙ යමුකො පුස්තකාලෙ පැත්තෙ
    ඉතිං කොහොමද යන්නෙ?
    මෙන්න මෙහෙමයි මවුස් එක අරන් යන්නකො උඩ හරියට එනවා නෙ මෙනු බාර් එකක් අන්න ඒකෙ තියෙනවා මෙ වගෙ අයිකන් එකක් (Download E-BOOKS)

    46aafe2963.jpg

    ඔබන්න ඕක එබුවම ඔන්න පටන් ගන්නවා ලෝඩ් වෙන්න එතකොටනම් ටිකක් වෙලා යනවා මොකද සැහෙන්න පොත් තියෙනවා නෙ, මෙන්න ලෝඩ් වෙන කොට

    1de339c78f.jpg

    හරි ඕකත් ලෝඩ් උනාට පස්සෙ එනවා පොත් රාක්කෙ :D ඕනෙ පොතක් තොරලා බාගෙන බලන්න නැතිනම් දකුනු පැත්තෙ උඩ හරියෙ තියෙනව Search කරන්න තැනක් එතනින් තමන්ගෙ විශයට අදාල පොත තියෙද බලන්න.

    මෙන්න පොත් ගබඩාව පේන විදිය

    1656be6801.jpg

    මෙන්න මෙහෙම තමයි පෙන්නෙ පොත් Download කරන කොට

    a0ba60afe1.jpg

    එ වගෙම ඔයාලටත් පුලුවන් මෙ පුස්තකාලෙට පොත් ඇතුලත් කරන්න
    උඩ මෙනු බාර් එකෙ තියෙන Create Ebook තොරලා කැමති විදියට හදාගන්න

    2275f1aed2.jpg

    ඊට පස්සෙ
    උඩ මෙනු බාර් එකෙ තියෙන Upload eBook තොරලා එ වැඩෙ කරගන්න පුලුවන් ඉතා පහසුවෙන් ඔබගෙ ඩිජිටල් පොත මුලු ලෝකෙට කියවන්න දෙන්නත් පුලුවන්.


    හරි නෙ එහෙනම් මගෙ හැදින්වීම ඉවරයි දැන් තියෙන්නෙ ඔබගෙ වාරයයි

    Source
     
    • Like
    Reactions: pubudu lakmal