පොතක් මුද්‍රණය කිරීම සදහා කළ යුතු දේවල්
මම ලබන මාසේ printer එකක් සහ ප්‍රකාශන ආයතනයක් ලියාපදිංචි කරනවා , මම හිතාගෙන ඉන්නේ පොතක් මුද්‍රණය කරන්න මමම ලියපු එකක් මම එක කරන්නේ කොහොමද IBSN එකත් ගන්න ඕනේ , කරන පිළිවෙල දන්නා කෙනෙක් කියනවද