පොතක් මුද්‍රණය කිරීම සදහා කළ යුතු දේවල්

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පොතක් මුද්‍රණය කිරීම සදහා කළ යුතු දේවල්

    මම ලබන මාසේ printer එකක් සහ ප්‍රකාශන ආයතනයක් ලියාපදිංචි කරනවා , මම හිතාගෙන ඉන්නේ පොතක් මුද්‍රණය කරන්න මමම ලියපු එකක් මම එක කරන්නේ කොහොමද IBSN එකත් ගන්න ඕනේ , කරන පිළිවෙල දන්නා කෙනෙක් කියනවද ;)
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මුලින්ම උඹ පොත ලියපු හෑන්ඩ්අවුට් ටික අරං ගිහිං ටයිප් සෙටින් කරපං.. ඒක යන අතරතුර ISBN ගිහිං අැප්ලිකේෂන් එකක් පුරවලා රැපියල් 800 ක් එක්ක දීල වරෙන්.. උඹට ගෙදරටම ලියුමක් එනවා ISBN අංකේ.. ඊට පස්සේ ‍PRESS එකකට දීල පොත පින්ට් කරපං.. ඊට පස්සේ කඩවල්වලට දාපං විකුණන්න.. එච්චරයි..
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලය යන්න
    මෙන්න ගූගල් මැප් එක
    https://www.google.lk/maps/place/Na...9c59717e7d332f45!8m2!3d6.9060204!4d79.8655586

    ඒ යද්දි පොතේ පිටුගාන, පොත විකුණන මිල, රූප තියනව නම් ඒ ගැන අපි දැනගන තියෙන්න ඕනේ. අවශ්‍ය උනොත් කියලා පොතේ පිටපතක් ගෙනියන්න. අතින් ලියපු එකකින් පිටු ගාන හරියට දැනගන්න බැරි නිසා ටයිප් සෙටින් කරපු එකක කොපි එකක් ගෙනිච්චනම් හොදයි. ඒක එයාලා තියා ගන්නෙ නෑ. ඒ වගේම ඔයාගේ අයිඩෙන්ටි කාඩ් එකත් අරං යන්න. ගියාම එයාලා ෆෝම් එකක් දෙයි ඒක පුරවලා දෙන්න. රුපියල් 100 යි යන්නේ.
    මම පොත් වලට isbn අරං තියනවා. ඒ නිසා මොනවහරි දන්නෙ නැත්තං මැසේජ් කරන්න.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මුලින්ම උඹ පොත ලියපු හෑන්ඩ්අවුට් ටික අරං ගිහිං ටයිප් සෙටින් කරපං.. ඒක යන අතරතුර ISBN ගිහිං අැප්ලිකේෂන් එකක් පුරවලා රැපියල් 800 ක් එක්ක දීල වරෙන්.. උඹට ගෙදරටම ලියුමක් එනවා ISBN අංකේ.. ඊට පස්සේ ‍PRESS එකකට දීල පොත පින්ට් කරපං.. ඊට පස්සේ කඩවල්වලට දාපං විකුණන්න.. එච්චරයි..

    මම එකට ගියා බන් උන් කියනවා පොත නැතුව ISBN number එකක් ගන්න බෑ කියලා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලය යන්න
    මෙන්න ගූගල් මැප් එක
    https://www.google.lk/maps/place/Na...9c59717e7d332f45!8m2!3d6.9060204!4d79.8655586

    ඒ යද්දි පොතේ පිටුගාන, පොත විකුණන මිල, රූප තියනව නම් ඒ ගැන අපි දැනගන තියෙන්න ඕනේ. අවශ්‍ය උනොත් කියලා පොතේ පිටපතක් ගෙනියන්න. අතින් ලියපු එකකින් පිටු ගාන හරියට දැනගන්න බැරි නිසා ටයිප් සෙටින් කරපු එකක කොපි එකක් ගෙනිච්චනම් හොදයි. ඒක එයාලා තියා ගන්නෙ නෑ. ඒ වගේම ඔයාගේ අයිඩෙන්ටි කාඩ් එකත් අරං යන්න. ගියාම එයාලා ෆෝම් එකක් දෙයි ඒක පුරවලා දෙන්න. රුපියල් 100 යි යන්නේ.
    මම පොත් වලට isbn අරං තියනවා. ඒ නිසා මොනවහරි දන්නෙ නැත්තං මැසේජ් කරන්න.
    මම ඊයේ එකට ගියා උන්ගෙන හරියට දෙයක් අහගන්න බෑ බන් ඉන්න උන් ගැන කතා කරලා වැඩක් නෑ
    තැන්ක්ස් මම තවම වැඩේ පටන් ගත්තේ නෑ මට වැඩේට බහින්න කලින්ම සේරම විස්තර දැනගන්න ඕනේ එකයි මම බැලුවේ පොඩියට printer එකක් පටන්ගෙන ප්‍රකාශන ආයතනයක් විදිහටත් රේගිස්ටර් කරලා පොත් කිහිපයක් ප්‍රින්ට් කරලා බලන්න , මගේ නම පොත් වල දන්නේ නැතුව ප්‍රකාශන ආයතනයේ නම විතරක් දාලා ප්‍රින්ට් කරන්න බැරිද
    මගේ නම දැම්මොත් දන්න එකෙක් වත් ගන්නේ නැනේ
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මුලින්ම උඹ පොත ලියපු හෑන්ඩ්අවුට් ටික අරං ගිහිං ටයිප් සෙටින් කරපං.. ඒක යන අතරතුර ISBN ගිහිං අැප්ලිකේෂන් එකක් පුරවලා රැපියල් 800 ක් එක්ක දීල වරෙන්.. උඹට ගෙදරටම ලියුමක් එනවා ISBN අංකේ.. ඊට පස්සේ ‍PRESS එකකට දීල පොත පින්ට් කරපං.. ඊට පස්සේ කඩවල්වලට දාපං විකුණන්න.. එච්චරයි..

    උන් කිවුවේ පොතත් අරන් එන්න කියලා නැතුව බෑ කිවුවා :rolleyes:
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මම ඊයේ එකට ගියා උන්ගෙන හරියට දෙයක් අහගන්න බෑ බන් ඉන්න උන් ගැන කතා කරලා වැඩක් නෑ
    තැන්ක්ස් මම තවම වැඩේ පටන් ගත්තේ නෑ මට වැඩේට බහින්න කලින්ම සේරම විස්තර දැනගන්න ඕනේ එකයි මම බැලුවේ පොඩියට printer එකක් පටන්ගෙන ප්‍රකාශන ආයතනයක් විදිහටත් රේගිස්ටර් කරලා පොත් කිහිපයක් ප්‍රින්ට් කරලා බලන්න , මගේ නම පොත් වල දන්නේ නැතුව ප්‍රකාශන ආයතනයේ නම විතරක් දාලා ප්‍රින්ට් කරන්න බැරිද
    මගේ නම දැම්මොත් දන්න එකෙක් වත් ගන්නේ නැනේ

    ආන්ඩුවේ ඔෆිස් වල වැඩ කරන උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ බං. වැඩේ පටන්ගන්න පොත අරං ගිහින් වැඩිය උන්ව කෙයා කරන්නේ නැතුව කතා කරාම තමයි ඕකුංගෙන් වැඩ කර ගන්න ලේසි. පළපුරුදු එකෙක් වගේ යන්න ඕනේ. උන්ගෙන් විස්තර අහන්නේ නැතුව අපි විස්තර දැනගන ගියාම හරි. ප්‍රකාෂන ආයතනයක් විදිහට පොත ප්‍රින්ට් කරන්න පුලුවන්. isbn එක ගනිද්දි විතරක් උඹේ නම දුන්නම ඇති.
     
    chandimaediri

    Member
    Dec 6, 2007
    15
    3
    0
    මම ලබන මාසේ printer එකක් සහ ප්‍රකාශන ආයතනයක් ලියාපදිංචි කරනවා , මම හිතාගෙන ඉන්නේ පොතක් මුද්‍රණය කරන්න මමම ලියපු එකක් මම එක කරන්නේ කොහොමද IBSN එකත් ගන්න ඕනේ , කරන පිළිවෙල දන්නා කෙනෙක් කියනවද ;)
    ටොරින්ටන් වල තියෙනවා ග්‍රන්ථ ප්‍රකාශන ආයතනය ඒකට ගිහින් පිලිගැනිමේ කවුන්ටරයෙන් විස්තර අහපන්. මහ දෙයක් නෙමෙයි.පොඩි ගනක් යන්නේ. ප්‍රින්ට් කලාට පස්සේ කොපි 5ක් දෙන්න ඔනෙ.