පොතක් හොයනවා - මිනිසා ලෝකය හොයාගත් ආකාරය

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    පොතක් හොයනවා - මිනිසා ලෝකය හොයාගත් ආකාරය

    මචංලා මම පොඩි කාලේ කියවපු රුසියානු පරිවර්ථන ළමා කතාවක් හොයනවා. මට මතක හැටියට ඒක "මිනිසා ලෝකය හොයාගත් හැටි" වගේ නමක් තිබුනෙ. ඒකෙ කියන්නෙ මිනිස්සු ලෝකයේ රටවල් ගවේශණය කරපු, සිතියම් ගත කරපු විදිහ ගැන. මේක කියවද්දි මචං නිකන් සුරන්ගනා කතාවක් කියවනව වගේ පට්ටම එකක්. හැම පිටුවෙම පින්තූර එහෙම දාලා තිබුනා මතකයි. කතෘ මතක නෑ, ප්‍රකාශකයනුත් මතක නෑ. මට පොඩි එකෙක්ට ආයේ තෑගි දෙන්න ඕන වෙලා හෙව්වා. උඹලට මතක තියෙන්ව නම් පොඩ්ඩක් මේක ගැන විස්තරයක් දාපං. ටිකක් විතර පෙරලිමාන් ගෙ පොතක් වගේ, හැබැයි ඊට වඩා චිත්‍ර එහෙම තියෙන එකක්. සිංහල නැත්නම් ඉංග්‍රීසි හරි කමක් නෑ. නැත්නම් බම්ප් එකක් හරි දාපං
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    බණ්ඩාර නිළමෙ;20339770 said:
    Thanks bro. can you recall anything else. author, publisher etc.. anything.
    :love::love::love:

    nehe bro, it's been years and years since I last read it..I'll get you info if I could locate the book at all :D
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    i think the title was 'minisa lokaye hedaya soya gath hati'

    How People Discovered The Shape Of The earth – Anatoly Tomilin (Raduga Publishers) :P:P:P

    scan0010.jpg
     

    Freeeeeeez

    Junior member
  • Oct 15, 2007
    50
    10
    18
    මිනිසා යොදයකු වුයේ කෙසේද
    එම්. ඉලීන් සහ වයි සෙගාල්
    රාදුගා ප්‍රකාශකයෝ මොස්කව්
    ISBN 5 -05-002301-7