පොතක් හොයාගන්න උදව්වක්

Devendora_San

Well-known member
  • Nov 7, 2016
    496
    985
    93
    The Jasmine Dragon Tea Shop
    පොතක් හොයාගන්න උදව්වක්

    යාලුවනේ කැම්පස් එකේ විශයකට මට "Brand Portfolio Strategy: Creating Relevance, Differentiation, Energy, Leverage, and Clarity by David Aaker"පොත ඕනි වෙලා තියෙනවා. කාගේ ලඟ හරි තියෙනවා නම් ශෙයාර් කරනවද? ලොකු උදව්වක් :)
     

    nilnuwan867

    Member
    Dec 19, 2016
    68
    3
    0
    පොත ගැනනම් දන්නෙ නෑ මචන්. English එකක් නේද? මෙන්න මේ සයිට් එකේ බලන්න.
    PDF තියනව නැවකට:yes:. බලලම ගත්තහැකි. පොතක සයින් එකක් තියනව ඒක උඩ ක්ලික් කරන්න https://archive.org/web/