පොත්රාක්කපේන්ට්
මචන්ලා පොත්රාක්කෙක ගාන්න හොද පොලිෂ්ද ලැකර්ද වාර්නිෂ් ද බන්?
දන්න උන් ටිකක් උදව් කරහල්ලකෝ.
ඔය තුනේ හොද නරක කියලා දෙන්නකෝ .
ඕවගේ මිල අඩු වැඩි මොනාද ?
මට ලී වර්ග අඩි 80ක් විතර (maximum 80) ගාන්න කොච්චර විතර ඕන වෙයිද ?
Wood paint කියලා වෙනම තියෙනවාද?