පොත්රාක්කපේන්ට්

EKSEEKER

Junior member
  • May 31, 2015
    148
    9
    18
    පොත්රාක්කපේන්ට්

    මචන්ලා පොත්රාක්කෙක ගාන්න හොද පොලිෂ්ද ලැකර්ද වාර්නිෂ් ද බන්?
    දන්න උන් ටිකක් උදව් කරහල්ලකෝ.
    ඔය තුනේ හොද නරක කියලා දෙන්නකෝ .
    ඕවගේ මිල අඩු වැඩි මොනාද ?
    මට ලී වර්ග අඩි 80ක් විතර (maximum 80) ගාන්න කොච්චර විතර ඕන වෙයිද ?
    Wood paint කියලා වෙනම තියෙනවාද?
     
    • Like
    Reactions: jkdtharindu

    Psych

    Member
    Jul 23, 2014
    2,058
    507
    0
    mulin gapan sealer ekak (Mahogany,Teak sealer),ita passe varnish gapan.habai mulin hodata sanding karala hitapan.hariyata karoth me wage look ekak ganna puluwan

    Varnish4-9.jpg
     
    • Like
    Reactions: jkdtharindu

    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    mulin gapan sealer ekak (Mahogany,Teak sealer),ita passe varnish gapan.habai mulin hodata sanding karala hitapan.hariyata karoth me wage look ekak ganna puluwan

    Varnish4-9.jpg

    ගොඩක් ස්තුතියි මචන් .
     

    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    පැටියා;18480163 said:
    Waterbased

    ටිකක් පැහැදිලි කරලා කියලා දියන්කෝ මචන් .
    ලොකු උදව්වක් .
     

    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    පැටියා;18480207 said:
    Wediya danne na ban waterbased karana awn innawa ahema ekek Allan ahapan. 10 years guarantee 1k denawa godak pain companies. Gana poddak wedi but kalpawathmath wedi.

    එළ මචන් .
    මම බලන්නම්.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොකක් ගෑවත් ඊයං රහිත එකක් ගාපං නැත්තං උඹට පොත් කියෝල තේරුං ගන්න බුද්ධියක් ඉතුරු වෙන එකක් නෑ :no: :no: :no:
     

    EKSEEKER

    Junior member
  • May 31, 2015
    148
    9
    18
    මොකක් ගෑවත් ඊයං රහිත එකක් ගාපං නැත්තං උඹට පොත් කියෝල තේරුං ගන්න බුද්ධියක් ඉතුරු වෙන එකක් නෑ :no: :no: :no:

    එළ එළ .

    :cool: