පොත් එන්න ඉස්සර

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලෝකයේ මුලින්ම පොත් සකස් කරන්නේ අතින්. අපි දන්නවනේ ශ්‍රී ලංකාවේ ත්‍රිපිටකය ග්‍රන්ඨාරූඩ කරන්නේ වලගම්බා රජු දවස ක්‍රිව 1 වන සියවසේදී.. ඒ තල්පත් මත ලිවීමෙන්.

    මිනිස්සු ලියන්න කියන්න පුරුදු උනා. අකුරු සාත්තරයක් හැදුනා. පෑන් සහ කඩදාසි නිර්මාණය කළා. කඩදාසි නිර්මාණය වෙන්නේ චීනයේ. ඒ මීට වසර 2000 කට පෙර. ඒ කියන්නේ අපි ත්‍රිපිටකය ලියන කාලේට කිට්ටුව තමයි ලෝකේ කඩදාසි හොයා ගන්නේ.

    ලෝකෙට තව අවුරුදු 1400 ක් පමණ ගත උනා මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කරන්න. ලෝකේ පළමුවන මුද්‍රණාලය ජර්මනියේ ගූතෙන්බර්ග් වල හදන්නේ ක්‍රිව 1439 දී. එදා පටන් තමයි පොත් මුද්‍රණය කරන්න ගන්නේ. පොත් බහුල වෙන්නේ. හැමෝටම ගන්න තරම් පොත් නිශ්පාදනය වන්නේ.

    මීට පෙර කාලය වන විට පොත් නිර්මාණය කළේ සම්පූර්ණයෙන්ම අතින්. එක පොතක් නිශ්පාදනය කරන්න පැය 1080 ක් ගියා කියනවා. අපි හිතමු ලෝකයේ එතනින් එහාට කිසිදු දියුණුවක් උනේ නෑ කියලා. හැම පොතම අතින් හදන කාලෙක නම්, මේ වන විට එක පොතක මිළ ඩොලර් 35,000/= ක් පමණ වෙනවා.

    ඒ නිසා පැහැදිලියි මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් එක්ක දනුම බෙදී යෑමේ විශාල පරිවර්තනයක් සිදු වූ බව. ලෝකය මධ්‍යතන යුගයේ සිට සොයා යෑමේ යුගය දක්වාත්, අනතුරුව මහා පරිවර්තන යුගයක් දක්වාත් පැමිණෙන්නේ අනතුරුවයි.

    ඒ නිසා ඔබ ලග තියෙන පොත බොහෝම ලාබෙට හො නොමිලේ ඔබට ලැබෙන්නට ඇති. ඉතිහාසය පුරා මානව ශිෂ්ටාචාරය ආපු විශාල දුරක කතාවක් මේ පොත් වල නොලියා ලියලා තියෙනවා. ඒ නිසා දවසකට පැය භාගයක් හරි පොතක් කියවන්න අමතක කරන්න එපා. ජීවිතේ වෙනස් කරන්න හොඳම මග, කියැවීමයි.

    පැතුම් කර්නර්
    #හරිත
     
    • Like
    Reactions: s.p.n and Asmodeus

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923

    Hari hari umbalage hamu poth kiyawanawa, kiyala kelin kiyapan lol
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    ඒකනෙ අපි දවසම ෆෝන් එක/PC එක දිහා බලාගෙන ඉන්නේ.

    පරවි තැපෑලෙන් මෙහෙම හෑල්ලක් මිනිස්සු දාහකට දෙදාහකට යවන්න කොච්චර වියදං යයිද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඒකනෙ අපි දවසම ෆෝන් එක/PC එක දිහා බලාගෙන ඉන්නේ.

    පරවි තැපෑලෙන් මෙහෙම හෑල්ලක් මිනිස්සු දාහකට දෙදාහකට යවන්න කොච්චර වියදං යයිද?
    මූ යයි ගල් ලැල්ලක ලියාන ගෙයක් ගෙයක් ගාන
     
    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    ජීවිතේ වෙනස් කරන්න හොඳම මග, කියැවීමයි.
    :yes:
    ඒ නිසා දවසකට පැය භාගයක් හරි පොතක් කියවන්න අමතක කරන්න එපා.
    පොත් ම ඕනෙ නැහැ. නමුත් කියවන එක වැදගත් මොනව හරි.
    ෆෝන් එකෙන් ෆේස්බුක් එකේ හරි කමක් නැහැ වැදගත් දෙයක් තියනම් කියවන එක.