පොත් කියවන්න ආස උන් වරෙල්ලකො

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    නොනිමි අරගලයක මතක ගිනිපුපුරු
    බටලන්ද ගිනිත්බුවෙමු
    යපනය පුස්තකාලය ගිනිමලෑම.

    මේ තුන කියවපු උන් ඉන්නවද . කියවල නැත්තන් කියවන්න . ආස හිතෙයි :sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: Chimpanzee Putha

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    නෑ .


    උබට කියවන්න පුලුවන්
    Gota's war
    ජනාදිපති තාත්තා
    The untold tales of a President - මහින්ද

    ------ Post added on Oct 31, 2024 at 9:18 AM
    sinhala jarawal kiyawanne na

    Sounds like they're from the same author
    minimaruwo sudda karanna liyapu poth wage
    ------ Post added on Oct 31, 2024 at 9:19 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,115
    113
    34
    Kalutara
    ආ පොත් තුනක නම්ද ඒ?
    මම හිතුවෙ පේලි තුනක කවියක් කියල. කවියක් කියවනව වගේ තාලෙට කිව්වෙ ඒ පේලි තුන. 😪
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මොන රෙද්දකටද බන් යාපනය පුස්තකාලයට ගිනි තිබ්බෙ?
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    පොත් කියවනවා, දේශපාලන කුණු නම් කියවන්නේ නැහැ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොන රෙද්දකටද බන් යාපනය පුස්තකාලයට ගිනි තිබ්බෙ?
    ඔන්න ඕක අපේ පරම්පරාවල උන්ට තේරුම් ගන්න නම් කියවන්නම ඕන . කොහොමද රාජ්‍ය බලය තියාගන්නෙ . කොහොමද චන්දයක් කාලෙදි හැසිරීම් වගේ ගොඩක් දෙවල් මේ පොත් වල තියනව . පුදුමත් හිතෙනව කොහොමද මිනිස්සු ජීවත් උනේ කියල