මන්දෝදරී කියවපු උන්..

Banda_23

Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    mange magam soliya kiyewwa. e writing style eka maru unaata kathawa set une na.dkkath aye wena poh gnna hithune na
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,116
    14,192
    113
    මේ දවස් වල පට්ට හයිප් වෙන දෙන්නෙක් තමයි මොහාන් රාජ්, මහින්ද ප්‍රසාද්මසිඹුල මන් මෝහන්ගේ ලොවිනා කියෙව්වා,මහින්ද ප්‍රසාද්මසිඹුලගේ මැයි මාර ප්‍රසංගය කියෙව්වා, මේ දෙකේම wow එකක් නැ,අවරේජ් මට්ටමේ පොත්,කට්ටිය මැරෙන්න හදන්නේ ඇයි කියලා බැලුවම මට හිතුනේ මුන් කියෙව්වට හරි කියවීමක් නැ, හොද උදාහරණයක් තමයි මාර්ටින් වික්‍රමසිංහගේ විරාගය සහ මහින්ද ප්‍රසාද්මසිඹුලගේ මැයි මාර ප්‍රසංගය,දෙකේම තියෙන්නේ ටික වගේ ඒක පාර්ශ්වික ආදරයක් ගැන කතාවක්, හැබැයි විරාගයයි මැයි මාර ප්‍රසංගයයි අහසයි පොලවයි වගේ. සල්ලි දීලා ගන්න තරම් වටින්නේ නැ බන්.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    trends follow කරන්න යන්න එපා
    මං the road by cormac mccarthy කියවන්න ගත්තා hype එකට
    මෙලෝ උට්ටක් සෙට් වුණේ නැහැ, කිසි ගැලපීමක් නැහැ, boring
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මාත් කියෙව්වා මැයි මාර. හරිම පොන්නයි. කෙල්ලොන්ට හොදයි කියවලා හොටු පෙරාගන්න.
    ඔයිට වැඩිය හොද මනෝපාරක් ගහන්න පුලුවන් 2010 කාලේ වගේ සින්දු ටිකක් ඇහුව නම්
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පොරගෙ කතා ගෙතෙන්නෙම ස්ත්‍රී දූෂණ උඩ කියල මට හිතුනේ පොත් කියවද්දි.සෙක්ස් අවුලක් නෑ.ඒත් දූෂණ..
    මාගම්සෝලිය එකේ තියෙන්නේ තාත්තා ඊයෙ පෙරේදා කොටහලු උන තමන්ගෙ දුව දූෂණය කරන කතාවක්.
    ලොවීනා එකේ තියෙනවා රජෙක් පොකුණක දාගෙන අන්තංපුරේට අලුතෙන් ආපු කෙල්ලෙක් දූෂණය කරන එකක්.තව තියෙනවා අර ආණ්ඩුකාරයා රොඩී කෙල්ලව දූෂණය කරන එකත්.
    ආදරණීය වික්ටෝරියා එකේ තියෙන්නෙත් එකෙක් තමන්ගෙ හාම්පුතා මැරුනම උගේ ගෑනි එක්ක බුදියලා අන්තිමට ඒ ගෑනිගෙ පොඩි දරුවවත් දූෂණය කරන එකක්.
    එතනින් එහාට පොරගෙ පොත් කියෙව්වෙ නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    පොරගෙ කතා ගෙතෙන්නෙම ස්ත්‍රී දූෂණ උඩ කියල මට හිතුනේ පොත් කියවද්දි.සෙක්ස් අවුලක් නෑ.ඒත් දූෂණ..
    මාගම්සෝලිය එකේ තියෙන්නේ තාත්තා ඊයෙ පෙරේදා කොටහලු උන තමන්ගෙ දුව දූෂණය කරන කතාවක්.
    ලොවීනා එකේ තියෙනවා රජෙක් පොකුණක දාගෙන අන්තංපුරේට අලුතෙන් ආපු කෙල්ලෙක් දූෂණය කරන එකක්.තව තියෙනවා අර ආණ්ඩුකාරයා රොඩී කෙල්ලව දූෂණය කරන එකත්.
    ආදරණීය වික්ටෝරියා එකේ තියෙන්නෙත් එකෙක් තමන්ගෙ හාම්පුතා මැරුනම උගේ ගෑනි එක්ක බුදියලා අන්තිමට ඒ ගෑනිගෙ පොඩි දරුවවත් දූෂණය කරන එකක්.
    එතනින් එහාට පොරගෙ පොත් කියෙව්වෙ නෑ.
    කෙල්ලො ඕවට ආස හින්ද වෙන්න ඇති එහෙනන් ඕවා ඔච්චර ප්‍රසිද්දත්