මන් නිකන් එහෙන් මෙහෙන් පරිච්චේද කීපයක් දැක්කා. පෞද්ගලිකව මේ type ලිවිල්ලක් කියවන්න රුචි නෑ.. කෙල්ලෝ පිස්සුවෙන් වගේ කියවනවා දැක්කා. කියවපු උන් ඉන්නවද ? මරුද ? සිත කුචි කැවෙනවද ආදරයෙන් ?
අද කාලේ ඔය FB hype එහෙම වැඩිය ගනන් ගන්න එපා. පේජ් කාරයන්ට ගානක් දුන්නාම සුපීරි මාර්කටින් පාරක් දෙනවා. ඔය වගේම හිට් කරපු තව පොතක් තියෙනවා "කම්මැලි මොලය" කියලා. කියවපු එකේ නෑ, ඒත් හැම එකාම ඒක හොඳයි කියනවා.මන් නිකන් එහෙන් මෙහෙන් පරිච්චේද කීපයක් දැක්කා. පෞද්ගලිකව මේ type ලිවිල්ලක් කියවන්න රුචි නෑ.. කෙල්ලෝ පිස්සුවෙන් වගේ කියවනවා දැක්කා. කියවපු උන් ඉන්නවද ? මරුද ? සිත කුචි කැවෙනවද ආදරයෙන් ?
View attachment 238857
ada kiyewwa set na
කම්මැලි මෝලේ නන් වෙනම seen ekak neh. කැරි සෙනගක් පෝලිමටඅද කාලේ ඔය FB hype එහෙම වැඩිය ගනන් ගන්න එපා. පේජ් කාරයන්ට ගානක් දුන්නාම සුපීරි මාර්කටින් පාරක් දෙනවා. ඔය වගේම හිට් කරපු තව පොතක් තියෙනවා "කම්මැලි මොලය" කියලා. කියවපු එකේ නෑ, ඒත් හැම එකාම ඒක හොඳයි කියනවා.
සින්දු උනත් එහෙමයි. ටික්ටොක් ට්‍රෙන්ඩ් එකක් හදලා ගේමක් නැතුව හිට් කර්නන පුලුවන්. අර සීදේවි මම කියලා යන මෙලො රහක් නැති හුත්තත් ඒ වගේ තම.
Romance පොතක් ලිවුව කියන්නෙ කෙල්ලො nothing බන්.Mu kari dial eka hode. Kello Fb eken muta msg danwa muth hena paniya msg walata reply karanwa. samahara kellonta Free books ewnawa
But chatar seen ekata nm awilla na
Man e potha peralala baluwa. Loku deyak na polim danna tharam. Chandana sooriyabandara ge hype eka aran market kara kara rellata dena scene ekak thiyanneකම්මැලි මෝලේ නන් වෙනම seen ekak neh. කැරි සෙනගක් පෝලිමට
කතා කරන භාෂාවෙන්ද ලියලා තියෙන්නේ ඒක.දැන් කතා ලියන style එක වෙනස් ... මං මේ දවස්වල " සීනි මුරුක්කු" කියවනවා ..![]()
ඔව් ...කතා 4 ක් කියෙව්වා .. තුනක්ම තියෙන්නේ බොන ඒවයි , ගංජා ගහන ඒවයි ..කතා කරන භාෂාවෙන්ද ලියලා තියෙන්නේ ඒක.
පොරගෙ හැටියට මට හිතුනා.ඔව් ...කතා 4 ක් කියෙව්වා .. තුනක්ම තියෙන්නේ බොන ඒවයි , ගංජා ගහන ඒවයි ..