පොත් කියවන උන්

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පොත් කියවන උන්

    පොත් කියවන අය කව්ද ඉන්නේ කියවන්න
    හොද පොත් එහෙම දන්න අය කියපන්ලකෝ
    සමාජ විද්‍යාව ගැන එහෙම සිංහල පොත්
    තව හොද නවකතා
    බොලද මල විකාර නං එපා
    :nerd::nerd:
     
    Nov 20, 2012
    1,467
    477
    0
    1 කැන්ගරු නිම්නය

    (සමන් මහානාම දිසානායක)

    2 ෂර්ලොක් හෝම්ස්

    (චන්දන මෙන්ඩිස් )

    3 අබිරහස් තිබ්බතය

    ( තිලක කුඩාහෙට්ටි )

    4 කුණ්ඩලිනි යෝගා

    (ජෝ සෙනවිරත්න)

    5 විශ්වය සහ ජීවිතය

    ( බෙන්තොට හියුබට් ප්‍රනාන්දු )

    6 භාරත යෝගීන් සහ ඉසිවරයන් සමග 1 , 2

    ( තිලක කුඩාහෙට්ටි )

    7 ආඝෝර හෙවත් ඉන්දියානු යාතුකර්ම

    ( තිලක කුඩාහෙට්ටි )

    ඔබට කොනකපාල දෙවි පිහිටයි :rolleyes:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සෙංකෝට්ටං,අස්වැසුම,සුමිත්‍රා රාහුබද්දගෙ පොත්,ජයකොඩි සෙනවිරත්න,ජයසෙන ජයකොඩිගෙ පොත්,ෆ්‍රි එකෙ පොත් ටිකක් දාන්නම් තව:yes::D
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඩෙස්මන්ඩ් මොරිස්ගෙ පොත් දෙක කියෝපං :yes: හැබැයි ඒවනං පොඩ්ඩක් කල් ඉකුත් වෙලා ඒ වුනාට පට්ට :baffled:
     

    COBRA_SM

    Well-known member
  • Aug 6, 2014
    909
    271
    83
    Nawala Road, Nawala
    23237221.jpg


    Adaraniya%2BVictoriya.PNG


    images


    NAAUGUST%205.jpg
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සෙංකෝට්ටං,අස්වැසුම,සුමිත්‍රා රාහුබද්දගෙ පොත්,ජයකොඩි සෙනවිරත්න,ජයසෙන ජයකොඩිගෙ පොත්,ෆ්‍රි එකෙ පොත් ටිකක් දාන්නම් තව:yes::D

    එළකිරි මචං :)
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    සේකරයන් ගේ ප්‍රබුද්ධ පොත හොයාගන්න තියෙනවද
     

    accessuser

    Well-known member
  • Apr 4, 2008
    10,318
    132
    63
    thnxxx
    සොයන්නා;22845997 said:
    1 කැන්ගරු නිම්නය

    (සමන් මහානාම දිසානායක)

    2 ෂර්ලොක් හෝම්ස්

    (චන්දන මෙන්ඩිස් )

    3 අබිරහස් තිබ්බතය

    ( තිලක කුඩාහෙට්ටි )

    4 කුණ්ඩලිනි යෝගා

    (ජෝ සෙනවිරත්න)

    5 විශ්වය සහ ජීවිතය

    ( බෙන්තොට හියුබට් ප්‍රනාන්දු )

    6 භාරත යෝගීන් සහ ඉසිවරයන් සමග 1 , 2

    ( තිලක කුඩාහෙට්ටි )

    7 ආඝෝර හෙවත් ඉන්දියානු යාතුකර්ම

    ( තිලක කුඩාහෙට්ටි )

    ඔබට කොනකපාල දෙවි පිහිටයි :rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සිඩ්නි ස්මිත් - ලොව හෙල්ලූ අභිරහස් මිනීමැරුම් - පරිවර්තනය අභය හේවාවසම්
    ආගම සහ මියගිය ලෝකය - මූර්ති
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මාටින් ලූතර් කිං ගේ ජීවිතය සහ මරණය
    පොත කොහෙන්ද හොයාගන්න පුළුවන්