පොත් කියවමු

thomian

Well-known member
  • May 20, 2011
    12,458
    17,561
    113
    ebook.jpg


    මේ කියන්නෙ Android smartphone / Tab වලින් පොත් කියවන්න පුලුවන් හොද App එකක් ගැන....

    මුලින්ම Aldiko කියන App එක
    phone එකට download කරගන්න.
    ..







    ඊට පස්සෙ කියවන්න කැමති පොත් ePub කියන format එකෙන් phone එකට download කරගෙන Aldiko app එකට import කරගන්න.. (pdf උනත් අවුලක් නෑ...ඒත් වැඩියෙම හොද ePub & Mobi)...

    ත්‍රෙඩ් එකේ පහලෛන් මම හොද පොත් වල Download Links ටිකක් දාලා තියනවා...download කරගෙන බලන්න...


    510DQ2D1RJL.jpg


    https://thepiratebay.vg/torrent/6987364/Lord_of_the_Rings___The_Hobbit_(epub)

    http://www.ibookpile.com/2015/03/the-lord-of-the-rings-series-by-j-r-r-tolkien.html


    fifty-shades-of-grey-trilogy-covers.jpg


    https://kat.cr/the-fifty-shades-trilogy-and-grey-bundle-by-e-l-james-epub-t10844399.html#main



    harry-potter-books.jpg



    https://kat.cr/harry-potter-series-j-k-rowling-books-1-thru-7-epub-rrco-6th-reup-t10595707.html

    164059h1b-jpg.jpg


    https://thepiratebay.vg/torrent/11256118/Stephen_King_Books_Collection_Epub__amp__Mobi_-_Mantesh


    gameofthrones_artbook_PS3.jpg



    https://thepiratebay.vg/torrent/8539233/A_Game_Of_Thrones___Books_1-5_EPUB_MOBI__amp__PDF_[GrYff0N]



    R6I9Ky0ZXq.png



    https://kat.cr/the-nicholas-sparks-library-2014-18-novels-emidius-t9867795.html


     
    • Like
    Reactions: 222ranga

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන්ලා මේක බලන්න... මාත් මෙතනින් තමයි පොත් ගන්නේ... එක එක වර්ග වලින් පොත් 3000 ක් විතර තියෙනවා... තනි උන ගමන් ෆෝන් එක ගත්තා පොතක් කියවන්න ගත්තා... :)

    http://www.globalgrey.co.uk/category/series
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,458
    17,561
    113


    මචන්ලා මේක බලන්න... මාත් මෙතනින් තමයි පොත් ගන්නේ... එක එක වර්ග වලින් පොත් 3000 ක් විතර තියෙනවා... තනි උන ගමන් ෆෝන් එක ගත්තා පොතක් කියවන්න ගත්තා... :)

    http://www.globalgrey.co.uk/category/series

    ela machoo..thanks... :):):):)
     

    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    සුරංගනා කතා නම් එපා නැද්ද තාරකාවිද්‍යාව ගැන එව්ව එහෙම?