උබල කියවලා තියෙන හොද සින්හල;
ජාතික වීරයෝ ගැන පොත්;ඉතීහාසය ගැන පොත්, චරිත කතා පොත්,බිස්න්ස් පොත් වල නම් ටිකක් කියපන්කො කියවන්න පොත් ටිකක් ගන්න යන්න ඉන්නෙ..