පොත් ප්‍රදර්ශනේට යනවනම් මේ පොත අනිවා ගන්&#3505

pga

Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මේ සාහිත්‍ය මාසේ ඔය පොත සල්ලි වලටම ගිහින් ගන්න... ඒක ඒ කතුවරයාට කරන උපහාරයක්...

    :yes::yes::yes: niyama pothak machan eka digata kiyawanna puluwan.
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "...... ආක්‍රමණිකයාද අප යුද්ධය සඳහා නොකැඳවයි, ආක්‍රමණිකයා අප යුද්ධය සඳහා නොකැඳවීමෙන් තම ආක්‍රමණය අපගේ නූපන් පරම්පරාව දක්වාද පතුරුවයි.එසේ කිරීමෙන් ඔහු නූපන් පරම්පරාවන්ට ධර්මය අහිමි කරයි.

    එසේ හෙයින්, කවර වෙස් මුහුණක් පැලඳ සිටියද ආක්‍රමණිකයා නතර කළ යුතුමය.ඔහු නතර කිරීමේ ව්‍යායාමයේ නම යුද්ධය නම් එය නොකර මා වෙන කුමක් කරන්නද ? "

    http://kathapothak.blogspot.com/2013/10/maharaj-gamunu.html
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238

    :):):)

    හෙට පොත් ප්‍රදර්ශනයේ අන්තිම දවස... මේ පොත අඩුවට ගන්න පුළුවන් ඔයාල හෙට ගියොත්... ගත්තේ නැති අය අමතක නොකර මේ පොත ගන්න....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අදින් ඇරබෙන කොලබ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ඔයාල යනවා නම් මේ පොත සල්ලි වලටම ගිහින් ගන්න... ඒක ඒ කතුවරයාට කරන උපහාරයක්...

    pu8tl.jpg