bump
bump
පොඩ්ඩා;18993149 said:Thanks
bump
මේ සාහිත්‍ය මාසේ ඔය පොත සල්ලි වලටම ගිහින් ගන්න... ඒක ඒ කතුවරයාට කරන උපහාරයක්...


niyama pothak machan eka digata kiyawanna puluwan.niyama pothak machan eka digata kiyawanna puluwan.
"...... ආක්‍රමණිකයාද අප යුද්ධය සඳහා නොකැඳවයි, ආක්රමණිකයා අප යුද්ධය සඳහා නොකැඳවීමෙන් තම ආක්‍රමණය අපගේ නූපන් පරම්පරාව දක්වාද පතුරුවයි.එසේ කිරීමෙන් ඔහු නූපන් පරම්පරාවන්ට ධර්මය අහිමි කරයි.
එසේ හෙයින්, කවර වෙස් මුහුණක් පැලඳ සිටියද ආක්රමණිකයා නතර කළ යුතුමය.ඔහු නතර කිරීමේ ව්‍යායාමයේ නම යුද්ධය නම් එය නොකර මා වෙන කුමක් කරන්නද ? "
http://kathapothak.blogspot.com/2013/10/maharaj-gamunu.html


