






අම්මේ....ත්රෙඩ් එක දාලා...අපි ඒත් උන්නේ උඹ මැරිලද දන්නේ නෑ කියල....
ලබන අවුරුද්දේ මටත් එන්න ඕනේ.....

kokunwa geniyanne ne podi un baya wenawa![]()





ඔය ඩොඩෝ කියන්නෙ මුරුසියෙ වඳවෙලා හිය සත්තු විශේෂයක් කියල මුරුසියෙ යාලුවෙක් කිව්ව![]()


Aththatama anduna meka dakala
Bohoma sthuthiy meka saarthakawa karaganna udaw karapu hamotama![]()


උඹ ගියාද ?![]()


අඩේ ඊලඟ වතාවේ මාවත් එක්ක යමන්කෝ...![]()



