ඊ බේ එකෙන් පොත් ගන්න හොඳ ඩෙබිට් කාඩ් එකකුයි ෆුඩ් අයිටම්ස් ගන්න හොඳ ඩෙබිට් කාඩ් එකකුයි දන්න අය කියනවද? මේ දෙක ගන්න හොඳ මොන බැංකු වලින්ද?
Commercial hodai ne!! Man commercial debit ekak use karanne!!![]()
මචන් ඒක වැඩියෙන් හොඳ පොත් ගන්නද කෑම අයිටම්ස් ගන්නද?

ehema ekak na bn..combank debit eka ona deyak purchase karanna paawichchi karanna puluwan...![]()