පොත් සහ කෑම

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
ඊ බේ එකෙන් පොත් ගන්න හොඳ ඩෙබිට් කාඩ් එකකුයි ෆුඩ් අයිටම්ස් ගන්න හොඳ ඩෙබිට් කාඩ් එකකුයි දන්න අය කියනවද? මේ දෙක ගන්න හොඳ මොන බැංකු වලින්ද?
 

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
කෑම වලට හොඳ කාඩ් එකකුයි පොත් වලට හොඳ කාඩ් එකකුයි දන්න අය ඉන්නවද?
 
Last edited: