Questions පොත් සැනිටයිස් කරන්නේ කොහොමද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අද බිග් බෑඩ් එකෙන් ගත්ත පොත් ටික එනවලු. Malaysia වල ඉදන් එන්නේ. මේවා සැනිටයිස් කරලද බන් එවන්නේ. ඕවට බය නං නැ . අම්ම තමයි ලෙඩේ දාන්නේ.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,515
    5,875
    113
    හෝම් ස්වීට් හෝම්
    පෙට්ටිය පිටිං දවසක් දෙකක් අල්ලන්නැතුව පැත්තකට කරලා තියන්න. virus මාස ගනං තියෙන්නෑ නේ
    සැනිටයිසිං ලික්විඩ් වලට පොත් ඩැමේජ් වෙනවා, ඊයේ මගේ බිල් එකක් මැකිලම ගියා සැනිටයිසර් වැදිලා
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    අද බිග් බෑඩ් එකෙන් ගත්ත පොත් ටික එනවලු. Malaysia වල ඉදන් එන්නේ. මේවා සැනිටයිස් කරලද බන් එවන්නේ. ඕවට බය නං නැ . අම්ම තමයි ලෙඩේ දාන්නේ.
    Other than wiping the book cover with an alcohol wipe you cannot do anything else.... Time is the best sanitizer. Leave the books for more than 48 hrs.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    පෙට්ටිය පිටිං දවසක් දෙකක් අල්ලන්නැතුව පැත්තකට කරලා තියන්න. virus මාස ගනං තියෙන්නෑ නේ
    සැනිටයිසිං ලික්විඩ් වලට පොත් ඩැමේජ් වෙනවා, ඊයේ මගේ බිල් එකක් මැකිලම ගියා සැනිටයිසර් වැදිලා
    අව්වේ පොඩ්ඩක් තියලා ගන්න
    Other than wiping the book cover with an alcohol wipe you cannot do anything else.... Time is the best sanitizer. Leave the books for more than 48 hrs.
    Thanks machan. :love:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    විමලෙ ගාව තියෙනව මැසිමක් පේපර් හීට් කරල ගන්න... එද කට්ටියට ඒව ජෝක්ස් 😁
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,547
    1
    32,245
    113
    - උඩරට -
    අද බිග් බෑඩ් එකෙන් ගත්ත පොත් ටික එනවලු. Malaysia වල ඉදන් එන්නේ. මේවා සැනිටයිස් කරලද බන් එවන්නේ. ඕවට බය නං නැ . අම්ම තමයි ලෙඩේ දාන්නේ.
    කෙල ගාලා :lol: සැනිටයිස් කරමු
     
    • Haha
    Reactions: NRTG and san2d3

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,537
    25,869
    113
    Only this, no other way
    images (10).jpeg
     
    • Like
    Reactions: kinkon

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    සැනටයිස් කරනව කියල ලික්විඩ්නං දාන්න එපා. ප්‍රින්ට් එක යනව.
    මුකුත් කරේ නැ බන්. අම්ම උයන්න busy වෙනකන් ඉදල ගිහින් උස්සන් ආව. :P දැන් කියවන ගමන්.