බිග් බෑඩ් කියන්නෙ මොකක්ද මචන් ....අද බිග් බෑඩ් එකෙන් ගත්ත පොත් ටික එනවලු. Malaysia වල ඉදන් එන්නේ. මේවා සැනිටයිස් කරලද බන් එවන්නේ. ඕවට බය නං නැ . අම්ම තමයි ලෙඩේ දාන්නේ.
බිග් බෑඩ් කියන්නෙ මොකක්ද මචන් ....අද බිග් බෑඩ් එකෙන් ගත්ත පොත් ටික එනවලු. Malaysia වල ඉදන් එන්නේ. මේවා සැනිටයිස් කරලද බන් එවන්නේ. ඕවට බය නං නැ . අම්ම තමයි ලෙඩේ දාන්නේ.
පෙට්ටිය පිටිං දවසක් දෙකක් අල්ලන්නැතුව පැත්තකට කරලා තියන්න. virus මාස ගනං තියෙන්නෑ නේ
සැනිටයිසිං ලික්විඩ් වලට පොත් ඩැමේජ් වෙනවා, ඊයේ මගේ බිල් එකක් මැකිලම ගියා සැනිටයිසර් වැදිලා
kohomada ban balanne kawadda enne kiyala?අද බිග් බෑඩ් එකෙන් ගත්ත පොත් ටික එනවලු. Malaysia වල ඉදන් එන්නේ. මේවා සැනිටයිස් කරලද බන් එවන්නේ. ඕවට බය නං නැ . අම්ම තමයි ලෙඩේ දාන්නේ.
Poth kadayak mcn. Sale ekak thibuna me mase .බිග් බෑඩ් කියන්නෙ මොකක්ද මචන් ....
Unge site ekata log wela ube order eke shipping details click karapan. Eken tracking number eka aran mekata call karala ahapan. 0114 422 733kohomada ban balanne kawadda enne kiyala?
heta dihata deliver karai ehenankohomada ban balanne kawadda enne kiyala?
P.S hoya gatta. head office branch lu, promt xpress
ඕන්නෑ නේ මචං, ඕක පැත්තකට කරලා තිබ්බම තියෙන වසක් විසක් නැතිවෙලා යනවා ස්වභාවිකවම.Spray bottle ekta detol dala 2 parak atha idan spray kala nam moko?
ඕන්නෑ නේ මචං, ඕක පැත්තකට කරලා තිබ්බම තියෙන වසක් විසක් නැතිවෙලා යනවා ස්වභාවිකවම.
ඩෙටෝල් ගැහුවොත් අර ඩෙටෝල් ගන්දස්කාරේ කාලෙකට පොතේ හිටී
අලුත් පොතකින් එන සුවද වෙනුවට ඉස්පිරිතාල ගඳක් එනකොට පොතක් කියවන්න හිතෙන්නෑ නේ
මට දූරියන් ඉවසුවෑකි ඩෙටෝල් වලට වඩා මල අප්පිරියයි ඩෙටෝල් නං. ඔෆිස් ෆෝන් ක්ලීන් කරනවා ඩෙටෝල් දාලා මං එපා කිව්වා මගේ ෆෝන් එකට ඩෙටෝල් ගාන්න කෝල් එකක් ගන්න බෑ ගන්දස්සාරේane manda mata nam ඩෙටෝල් gada na appa , hoda widihak ithin