පොතුපිටියේ කරණම (CCTV දර්ශන)

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    :lol::rofl::rofl: ගාණට වැටෙනව මොනව වුනත්.

    ඔය වගේ වෙලාවට ඔය ස්පීඩ් එකෙන් එන්නෝන වැලි පටවගත්ත ටිපර් එකක්, නැතිනම් ලේලන්ඩ් බස් එකක්, ටෙන්වීල් එකක්, කන්ටේනර් එකක් වගේ. ලෑන්ඩ්මාස්ටර් කාළකන්නියා ආව ගමන් පාරට දාන එකයි ඔහොම දෙයක් වෙන්ඩ හේතුව. බයික් එක වේගෙන් එන එක හරි. ඒ වුනාට ඔහොම අතුරු පාරක ඉඳලා වාහන එනව දැක දැකත් ප්‍රධාන පාරට දාලා ලේන් එකම වහගන්න කාලකන්නියොන්ට පිටිපස්සෙන් තැරිගැහෙන්ඩම ඇනුන නම් පාඩමක් ඉගෙනගන්නවා. බයික් එකේ උටත් හොඳ වැඩේ අවධානයක් නැතුව ඔහේ යනවට.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,647
    21,240
    113
    Panadura
    tractor ponna hukanna

    avatar43749_218.gif
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බයික් එකේ ආපු උනුත් මෙතන ඉන්නවාලු
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    බයික් එක පැදපු එකාගෙ වරදක් නම් පේන්න නෑ.අත්ට්‍රැක්ටර් එක අතුරුපාරක ඉදන් ප්‍රධාන පාරට දාන්නෙ.අරූට නවත්තගන්න ටයිම් නෑ වගේ පේන්නෙ

    අධික වේගය දැක්කේ නැද්ද ? තමන්ට පාලනය කර ගන්න බැරි වේගයකින් යන්න හොඳ නෑ බයික් එකක..මොකද රෝද දෙකක බැලන්ස් එක ගැන විස්වාස කරන්න එපා කවදාවක්වත්:no:
    එතන ඉස්සරහ තියෙන්නේ කහ (දැන් සුදු) ඉරක් හැබැයි බයික් එක සාමාන්‍ය වේගයකින් ආවානම්
    ට්‍රැක්ටර් එක ඉස්සර කරලා යන්ඩ හොදටම ඉඩ තියනවා ඉස්සරහින් වහනයක් එන්නෙත් නැ නේ බන්
    අධික වේගය තමා හේතුව මට හිතෙන හැටියට නම්