


ගාණට වැටෙනව මොනව වුනත්.
ඔය වගේ වෙලාවට ඔය ස්පීඩ් එකෙන් එන්නෝන වැලි පටවගත්ත ටිපර් එකක්, නැතිනම් ලේලන්ඩ් බස් එකක්, ටෙන්වීල් එකක්, කන්ටේනර් එකක් වගේ. ලෑන්ඩ්මාස්ටර් කාළකන්නියා ආව ගමන් පාරට දාන එකයි ඔහොම දෙයක් වෙන්ඩ හේතුව. බයික් එක වේගෙන් එන එක හරි. ඒ වුනාට ඔහොම අතුරු පාරක ඉඳලා වාහන එනව දැක දැකත් ප්‍රධාන පාරට දාලා ලේන් එකම වහගන්න කාලකන්නියොන්ට පිටිපස්සෙන් තැරිගැහෙන්ඩම ඇනුන නම් පාඩමක් ඉගෙනගන්නවා. බයික් එකේ උටත් හොඳ වැඩේ අවධානයක් නැතුව ඔහේ යනවට.