පොතුපිටියේ කරණම (CCTV දර්ශන)

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෝඩ හුකන්නා මෝල් වෙලාද පාරේ යන්නේ..කම්බියක ඇමිණුනා නම් තමයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    මුග්ධ සංසර්ගයේ යෙදෙන්නා කාමයෙන් උමතුවෙලා ද මාර්ගයේ ගමන් කරන්නේ... උල තැබුවා නම් තමයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,773
    113
    මාලඹේ
    මුන් දෙන්නා වැටෙන්නේ තිබ්බේ කුණු ට්‍රැක්ටර එකකට
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බයික් එක පැදපු එකාගෙ වරදක් නම් පේන්න නෑ.අත්ට්‍රැක්ටර් එක අතුරුපාරක ඉදන් ප්‍රධාන පාරට දාන්නෙ.අරූට නවත්තගන්න ටයිම් නෑ වගේ පේන්නෙ
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    බයික් එක පැදපු එකාගෙ වරදක් නම් පේන්න නෑ.අත්ට්‍රැක්ටර් එක අතුරුපාරක ඉදන් ප්‍රධාන පාරට දාන්නෙ.අරූට නවත්තගන්න ටයිම් නෑ වගේ පේන්නෙ

    Double line gahala thiyana then wala aniwaryen nawattala parata danna oni. Dennama weradi
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බයික් එක පැදපු එකාගෙ වරදක් නම් පේන්න නෑ.අත්ට්‍රැක්ටර් එක අතුරුපාරක ඉදන් ප්‍රධාන පාරට දාන්නෙ.අරූට නවත්තගන්න ටයිම් නෑ වගේ පේන්නෙ

    අධික වේගය දැක්කේ නැද්ද ? තමන්ට පාලනය කර ගන්න බැරි වේගයකින් යන්න හොඳ නෑ බයික් එකක..මොකද රෝද දෙකක බැලන්ස් එක ගැන විස්වාස කරන්න එපා කවදාවක්වත්:no:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,448
    113
    බයික් එක පැදපු එකාගෙ වරදක් නම් පේන්න නෑ.අත්ට්‍රැක්ටර් එක අතුරුපාරක ඉදන් ප්‍රධාන පාරට දාන්නෙ.අරූට නවත්තගන්න ටයිම් නෑ වගේ පේන්නෙ

    :yes: It appears that way... They hit the slow moving tractor.
     
    SMG70

    Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    බයික් එක පැදපු එකාගෙ වරදක් නම් පේන්න නෑ.අත්ට්‍රැක්ටර් එක අතුරුපාරක ඉදන් ප්‍රධාන පාරට දාන්නෙ.අරූට නවත්තගන්න ටයිම් නෑ වගේ පේන්නෙ

    අත්ට්‍රැක්ටර් එක අතුරුපාරෙන් දාලා ටිකක් ඉස්සරහට ගිහින්නේ bike එක වදින්නේ, Bike එක over speed එන්නේ.
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    අධික වේගය දැක්කේ නැද්ද ? තමන්ට පාලනය කර ගන්න බැරි වේගයකින් යන්න හොඳ නෑ බයික් එකක..මොකද රෝද දෙකක බැලන්ස් එක ගැන විස්වාස කරන්න එපා කවදාවක්වත්:no:

    :yes::yes::yes:;)