ඔකේ තියෙන අනික් කේස් තමයි හදන්න ගියාමත් පොඩ්ඩක් කරදරයි... මාළුවා හම ගහන්න ඕනා... ගෙදර හොද කැපෙන පිහි නැති නම් වැඩේ එපා වෙනවා... එකත් එකක් ඔය මාළුවා වැඩිය ඩිමාන්ඩ් වෙන්නේ නැති එකට...Me lagadi malu ganna warayata gya wele killo eka ru. 180 ta tibba.. mn hitanne mila wedi wennati ekama maaluwa muu![]()
මාත් ගෙදර පිහි ගැන දන්නා නිසා කඩේ එකාටම කියලා හම ගහලා කපලා ගේන්නේ...
එහෙමද ... ආයි පාරක් එහෙනං මාතර ෆ්‍රීලන් මස් කරි එක වත් දාලා හදලා බලන්න ඕනා...අපි උයනවනෙ හොදට මස් උයනව වගේ ඉව්වම රහට තියෙනව. මාලු වලට වඩා මස් රහක් තමා එන්නෙ.
------ Post added on Nov 24, 2022 at 1:54 PM