2013 විතර මාත් ගුගල් එකෙන් ම තාමයි ඕකට හොද හොද උත්තර හොයා ගත්තේ.. ඕකට ඇත්තටම සෙට් වෙන්නේ අහාර රටාව .... බෙහෙත් තාවකාලික සින් එකක්..
උදේ තේ එකේ ඉදන් වෙනස් වෙන්න මාර ගොඩක් තියෙනවා.. දැන් අවුරුදු 8ක් විතර උදේ තේ එක බිලා නෑ.. වතුර එකක් බොන්නේ ... විශේෂයෙන් හරකා ගෙන් එන ඕනෑම අහාරයකින් (කිරි, යෝගට්, මුදවපු කිරි, මස්) ඉවත් වෙන්න..ටක් ගාලා අඩු වෙනවා... ඔය විදියේ එක එක කෑම තමන් තමයි හොයා ගන්න ඕනා.. පුළුවන් තරන් වතුර බොන්න.. දවසට ලීටර් 3 හෝ ඊට වඩා.. පරිමාව බලාගන්න පුළුවන් දෙයක් බවිත කරන්න.. නැතිනම් බොන ගාන දන්නේ නැනේ..පුළුවන් නම් බැහැලා නාන තැනක් තියේ නම් එකෙන් නාපන්.. එක ගොඩක් හොදයි ලු මේකට.. වෙදෙක් කිව්වේ.. අපි ඉතින් ටවුන් වල ඉන්නේ.. බැහලා නාගන්න තැන් නෑ... ෂවර් එකෙන් නාලා වැඩක් නෑ කිව්වා...
මගේ හිසකෙස් වල හැදුනේ...