පොතේ හැටියට ……………

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
පොතේ හැටියට ……………

පොතේ හැටියට
අන්තිම දවස අද..
චන්දෙට මිනි මරන
කන් අඩි පලන…

පොතේ හැටියට
අන්තිම දවස අද..
හෙටක් නැති තරුන කැල
හන්දි ගානේ කොල බෙදන
හෙටක් හදා ගන්න

අන්තිම දවස අද
තාප්ප. පාප්ප.පෝස්ටර්
තාප්ප. පාප්ප.පෝස්ටර්
මදකට නිහඩ වෙන..

පොතේ හැටියට
අන්තිම දවස අද..
රූප පෙට්ටියෙන්
ගද මඩ වැගිරෙන…

පොතේ හැටියට විතරයි…

2010.01.23
 
  • Like
Reactions: sachii

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
Hiks.....:lol::lol::lol:
pothe hatiyata ayyia deshapaneta adiya thiyala wage
mona unath pothe hatiyata ada oowa iwarayak wenna oone
niyamai hamadama wage
 
  • Like
Reactions: sachii

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
පොතේ හැටියට
අන්තිම දවස අද..
චන්දෙට මිනි මරන
කන් අඩි පලන…

පොතේ හැටියට
අන්තිම දවස අද..
හෙටක් නැති තරුන කැල
හන්දි ගානේ කොල බෙදන
හෙටක් හදා ගන්න

අන්තිම දවස අද
තාප්ප. පාප්ප.පෝස්ටර්
තාප්ප. පාප්ප.පෝස්ටර්
මදකට නිහඩ වෙන..

පොතේ හැටියට
අන්තිම දවස අද..
රූප පෙට්ටියෙන්
ගද මඩ වැගිරෙන…

පොතේ හැටියට විතරයි…



( පේනවා මදි වගෙ ඒකයි )


ඇයි පොතේ හැටියට අදයි අන්තිම දවස උන් ඔක්කොම දත් ටික පෙන්නල විරිත්තන....මොකද ඊට පස්සෙ උන් ඔක්කොම අපිට පෙන්නන්නේ කොකා නේ
.......;)

උපහාසය මුසු උන අපූරු නිර්මාණයක් රසික
 
Last edited:

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
පොතේ හැටියට
අන්තිම දවස අද..
චන්දෙට මිනි මරන
කන් අඩි පලන…

පොතේ හැටියට
අන්තිම දවස අද..
හෙටක් නැති තරුන කැල
හන්දි ගානේ කොල බෙදන
හෙටක් හදා ගන්න

අන්තිම දවස අද
තාප්ප. පාප්ප.පෝස්ටර්
තාප්ප. පාප්ප.පෝස්ටර්
මදකට නිහඩ වෙන..

පොතේ හැටියට
අන්තිම දවස අද..
රූප පෙට්ටියෙන්
ගද මඩ වැගිරෙන…

පොතේ හැටියට විතරයි…



( පේනවා මදි වගෙ ඒකයි )


ඇයි පොතේ හැටියට අදයි අන්තිම දවස උන් ඔක්කොම දත් ටික පෙන්නල විරිත්තන....මොකද ඊට පස්සෙ උන් ඔක්කොම අපිට පෙන්නන්නේ කොකා නේ
.......;)

උපහාසය මුසු උන අපූරු නිර්මාණයක් රසික


atta dil...

godak stooti...:)
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    අපේ ඔය දේශපාලකයෝ කියන උන් ඔය පොත අඩුම ගානේ දැකලවත් තියෙනවද කියලා මටනම් විශ්වාසයක් නැහැ. නීතිය බල්ලට ගිහිල්ලා. මිනිස්සු බල්ලෝ වෙලා. එකා එකා මර ගන්නවා.

    කාලෙට ගැලපෙන, වැදෙන නිර්මාණයක් රසික අයියේ.
    .
     

    archirasika

    Member
    Nov 25, 2006
    8,404
    145
    0
    48
    සුදු මැණිකේ ළඟ.....
    අපේ ඔය දේශපාලකයෝ කියන උන් ඔය පොත අඩුම ගානේ දැකලවත් තියෙනවද කියලා මටනම් විශ්වාසයක් නැහැ. නීතිය බල්ලට ගිහිල්ලා. මිනිස්සු බල්ලෝ වෙලා. එකා එකා මර ගන්නවා.

    කාලෙට ගැලපෙන, වැදෙන නිර්මාණයක් රසික අයියේ.
    .

    stooti sahodaraya........:):):)
     
    Oct 25, 2009
    228
    19
    0
    පොතේ හැටියටම දේවල් සිද්ද වෙනවා නම් අපේ මුතු ඇටය කොච්චර ලස්සන එකක් වෙයිද මචං . ..???
     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    පොතේ හැටියට ඇත්ත! සහතික ඇත්ත!
    ඒත් ඇත්තෙත්-නැත්ත.

    උපහාසය උපරිමයි. පදවැල ලස්සනයි යාලු.