පොත හොයාගන්න help, දාර්ශනික ප්රශ්න
ගුනපාල දර්මසිරි මහත්මයාගෙ දාර්ශනික ප්රශ්න කියන පොත් ඔන්ලයින් ඔඩර් කරනන් තැනක් හෝ පී.ඩී.එෆ්. එකක් ගන්න තැනක් කියනවාද?
p.s. - sarasavi online eken buy karanna ba

Last edited:
මෙහෙම පොතක් තියෙනව කියල ඇහුවෙත් අද 