සිරා හොදයි හොද මනුස්සයා හැබැයි උබාල දැක්කෙ නැහැ චන්දිකාගෙ පඹයා වෙනාව?:ඵ්

එතකොට මහින්ද කාගෙ පඹයද ?
කුඩු මුදලාලිලගෙ පඹය
එතනෝල් මුදලාලිලගෙ පඹය
කැසිනෝ මුදලාලිලගෙ පඹය
හොර ටෙන්ඩර් මුදලාලිලගෙ පඹය
රෙටෙ මුදල් මංකොල්ල කන්න කැමති උන්ගෙ පඹය
රෙටෙ දේපොළ මංකොල්ල කන්න කැමති උන්ගෙ පඹය
චීනෙ පඹය
තව![]()
මහින්ද මාර හොදයි හොදේ!![]()
සිරිසේන මාර නරකයි හොදේ!![]()
මහින්ද අගමැති, ජනාධිපති වෙන්න කලින් ධීවර ඇමති හොදේ !![]()
සිරිසේන පොදු අපේක්ෂකයා වෙන්න කලින් පක්ෂයේ ලේබම්, සෞඛ්‍ය ඇමති හොදේ !![]()
ඔය එකෙක් වත් අපිට වැඩක් නැහැ හොදේ !![]()
අපි එකෙක්ටවත් කඩේ යන්නේ නෑ හොදේ !![]()
හැබැයි අපිට ඕනේ හොද රටක් හොදේ !![]()
ඒකට ඉන්න එකා හොද නැත්නම් අපි වෙන මොකෙක් හරි පත් කරගන්නවා හොදේ !![]()
ඒකට එක එකාට කඩේ යන එවුන්ට රිදෙනවානම් හොදේ !![]()
ඒකට අපිට කරන්න දෙයක් නැහැ හොදේ !![]()
මොකා ආවත් ඉන්න එකා හැමදාම තියාගන්න බැහැ හොදේ !![]()
මොකද අපි පුරවැසියෝ මිසක් යටත්වැසියෝ නෙමෙයි හොදේ !![]()

මුලින්ම කියන්න ඕනි මම jvp සමාජිකයෙක් නොවනබව. එත් jvp හරි කියන මතයේ මම ඉන්නව. සම්හරවෙල්වට මගේ පුද්ගලික මතය වෙනස්වනවා. එක ජ්ව්ප් මතය වෙන්නේ නැහැ. අනික මම කොහෙවත් කියලා නැහැ සිරාට දෙන්න කියලා.
මම මේ පත්තරේක තිබුන ලිපියක් උස්සලා දැම්මේ. අනික උබ මේක ඔක්කොම කියෙවුව්ද? මේකේ තියෙනේ පොදු අපේක්ෂාව කියන්නේ කුමක්දද කියන පැහ්දිලි කිරීම. වදගත් වෙන්නේ මම jvp වෙලා ජ්ව්ප් මතයට පිටින් යනවද , කියන එක නෙමයි විදයකය අහෝසි කිරම හා ස්වදින කොමිසන් සබා ස්ථපනය කිරීම. එකාට මහින්ද දිනවලා හරියන්නේ නැහැ. මහින්ද ඉන්න කම් මේවා ඉටු කරන්නේ නැහැ. එතනදී පොදු අපේක්ෂකයා ව අපිට පොල්බව ගන්න පුළුවන් කියන විශ්වශ්‍ය තියනවා. හැබැයි එක නොවෙන්නත් පුළුවන්. එත් උත්සහ කරලා බලන එක වටිනවා.
තේරුනා කියලා හිතනවා
ආයිත් කැරැල්ල ආපු ගමන් කරන්නේ උබලවගේ උන් හොයාගෙන ඇවිත් මරණ එක.
ලෑස්ති වෙලා හිටපන්
ඉතින් බන් ඔවානම් වෙන්නෙ පොදු අපෙක්ශාවෙන් ජෙවිපි එකට පුලුවන්නෙ රට පුරා සංවිදානය කරාල ජනතාවට යහපත් සමජ්යක් යහපාලනයක් හදන්න උදවු වෙන්න සිරා ආවොත් ඔහොම වෙනවානම් ඇයි ජෙවිපි එක මරාට දෙන්න එපා සිරාට දෙන්න කියලා නොකියන්නෙ ඔන්න අපි දන්නෙ නැහැ විශ්වස නැහැ කියාල කියන්නෙ?
උබ ජෙවිපි සමාජිකයෙක් වශයෙන් පක්ශය විස්වාස නොකරන කෙනෙක් වෙනුවෙන් යහපාලනය හදන්න කියලා මැරිගෙන දගලනාව එතකොට ජෙවිපි ඉන්න තැන ගැන උබට ප්‍රශ්නයක් නැද්ද? ඇයි උබාලෙ නායකයො විශ්වස නොකරන මිනිහෙක්ව උබ විශ්වාස කරන්නෙ රනිල් මහතයයි චන්දික නොනායි ගෙනැව නිසාද?
