පොදු හතුරා කවුද?

eragroove

Member
Sep 3, 2011
20
9
3
තම්බියෝ මරන්න ඕන, වලලන්න ඕන කියන උන්..
මොන තම්බිද එහෙම ඉල්ලන්නේ?
මේ සාමාන්‍ය තම්බි.
උන්ට ඔය අදහස එන්නේ කොහෙන්ද?
කලින් ආවේ රිෂාඩ් බතුරිදීන්, හකීම් ලා ගෙන්. දැන් එන්නේ සබ්‍රිගෙන්..
ඇයි කලින් උන් දැන් මේවා ගැන කතා කරන්නේ නැත්තේ?
ආණ්ඩුවේ ඉන්න උන්ට තමා කැක්කුම තියෙන්නේ..
ඔන්න අපි දකින විදිය
මොකක්ද අපි නොදකින විදිය?
මේ ආණ්ඩුවට ඕන රට කලබලා අවුස්සලා තියා ගන්න. එතකොට සබැ ප්‍රශ්න ටික, බඩු මිල වැඩිවීම, බොන්න වතුර නැති එක, හරි හමන් ඉස්කෝලයක් නැති එක, හරියට පාරක් නැති එක, ගෙවා ගන්න බැරි රටේ ණය, රටේ සම්පත් විකිණීම, දේශපාලකයන්ගේ දුෂණ වගේ ඒවා යට යනවා. කොහෙවත් නැති ඒවා උඩ එනවා. එන ඕන ආණ්ඩුවක් කරන්නේ ඔය ටික. මුස්ලිම් උන් ඇවිස්සෙනවා පට් ගාල. ඕනෑම තැනක සුළු ජාතින් එක අරමුණකට නතු කරගන්න ලේසියි. උන් ඉන්නේ පීඩනයෙන් නිසා. ඒ පීඩනය ඇති කරන්නෙත් ආණ්ඩුවෙන්. දෙමලත් ඔය ටිකමයි. මුස්ලිම් ප්‍රශ්නයක් කිව්වම සිංහල උන්ටත් අයේ දෙපාරක් හිතන්න ඕන නෑ. කෙලල අරිනකම් නිවනක් නෑ. කාලයක් තිස්සේ මද්‍රසා පාසල් හදාගෙන ෂරියා නිතිය උගන්නලා මුස්ලිම් උන් අන්තවාදයට යවල ඉවරයි. ඕක කරන්නේ පවතින ආණ්ඩුවේ ඉන්න මුස්ලිම් ඇමතියෝ ටික ආණ්ඩුවේ උවමනාවට. ආගම සහ මිත්‍යාව කවලම් කරල මිනිසුන්ගේ සියුම් තැන් වලට කතා කරල සංවේදී කරන්න පුළුවන්. එහම කරලා උන් කරන්නේ මේක අවුස්සන එක. ඕක හොදටම කරන්නේ වෙන කවුරුත් නෙමේ අපි චන්දෙන් පත් කරන අපිව ආරක්ෂා කරන්න ඉන්න රට ආරක්ෂා කරන්න ඉන්න අපේම ආණ්ඩුව. මොන දේටත් කෑ ගහගෙන යන්න කලින් තේරුම් ගන්න ඕන කවුද පොදු හතුරා කියල..
 
ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    බුද්ධාගමේ තිබුනා කියලා හිතපං මළාම පිච්චුවේ නැත්තං පෙරේතයෝ වෙලා ඒ කයේ සදාකාලිකව ඇලිලා රඳනවයි කියලා..
    අපේ උං මොනවා නොකරයිද එහෙම තියෙද්දි වළලන්න හැදුවොත්.

    අන්න ඒ වගේම තමා
    උංගෙ තියෙන්නේ මළ කඳන් පුච්චනවා කියන්නේ ඒකෙ අයිතිකාරයාව සදාකාලික අපායට නියම කරනවා වගේ දෙයක් කියලා.

    උන් ගොඩක් මරණින් මතු සැප ප්‍රාර්ථනාවෙන්
    ඒ බලාපොරොත්තුවෙන් ජීවත් වෙන උං.

    උනුත් පවු එක අතකට බැලුවාම.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    පොදු සතුරා කවුද? පොදු සතුරා බුද්ධියෙන් තොර මහජනතාවයි.
    මේ රට දියුණු වෙන්නේ නැත්තේ ඇයි? හැඟීම් මත කටයුතු කරන බහුතරයක් ඉන්න සමාජයක් කවදාවත් දියුණු වෙන්නේ නැහැ.
    බුද්ධියෙන් තොර හැඟීම්බර මිනිස්සු අති බහුතරයක් ඉන්න රටක් කියන්නේ ප්‍රාථමිකයි, ඒ වගේම භයානකයි.
    භයානක වෙන්නේ ඕනේ දෙයක් කියලා රවට්ටන්න පුළුවන් නිසා. ඒ රැවටුන මිනිස්සුන්ගේ මතය තමයි ඒ රටේම මතය වෙලා පාලකයන් පත් වෙන්නේ.

    ලෝකේ දියුණුයි කියන රටවල් එහෙම දියුණු වුනේ ඇයි? ඒ රටවල මිනිස්සු බුද්ධිමත් නිසා.
    ඒ රටවල පාලකයන් ස්වාර්ථය පසෙකලා රටේ දියුණුව වෙනුවෙන් කැපවෙන්නේ ඇයි? තැනට සුදුසු මිනිස්සු පත්කරන්න ඒ රටවල මහජනයා බුද්ධිමත් නිසා.
    ආගමක් / ජාතියක් කියන්නේ මොකක්ද? ඒක මෙතන කියාලා මට බැනුම් අහගන්න බෑ. (අත්තාත් කිව්වා පිට ලෝකේ [අපේ ගමෙන් පිට] උන්ට ඕවා කියන්න යන්ට ඕනේ නැතය කියාලා)

    මේවා අපට කියලා දෙන්නේ කවුද? අපේ අත්තා.
    අත්තා මේවා දන්නේ කොහොමද? යක්කු මේවා කියලා දෙන නිසා.
    යක්කු මේවා දන්නේ කොහොමද? යක්කු බුද්ධිමත් නිසා, හැඟීම්බර නැති නිසා, චින්තනය මෙහෙයවලා ලෝක ස්වභාවය ඉගෙනගන්න නිසා.
    අපිට මේවා කියලා දෙන අත්තාට පිං අයිති වේවා!
    අත්තාට මේවා කියලා දුන්න යක්කුන්ට ස්තුතිය වේවා!
    (යක්කු පිං ගන්නේ නෑ. ඒකට හේතුව මං දන්නේ නෑ. ඕනේ නම් අත්තාගෙන් අහලා කියන්නම්!)
     
    බුද්ධියෙන් තොර මහජනතාවයි : බුද්ධියෙන් තොර මහ ජනතාව හදන්නේ කවුද? කට පාඩම් විභාග ඉලක්ක කරපු මේ අධ්‍යාපන ක්‍රමය. ඒක හදන්නේ කවුද.. ?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    බුද්ධාගමේ තිබුනා කියලා හිතපං මළාම පිච්චුවේ නැත්තං පෙරේතයෝ වෙලා ඒ කයේ සදාකාලිකව ඇලිලා රඳනවයි කියලා..
    අපේ උං මොනවා නොකරයිද එහෙම තියෙද්දි වළලන්න හැදුවොත්.

    අන්න ඒ වගේම තමා
    උංගෙ තියෙන්නේ මළ කඳන් පුච්චනවා කියන්නේ ඒකෙ අයිතිකාරයාව සදාකාලික අපායට නියම කරනවා වගේ දෙයක් කියලා.

    උන් ගොඩක් මරණින් මතු සැප ප්‍රාර්ථනාවෙන්
    ඒ බලාපොරොත්තුවෙන් ජීවත් වෙන උං.

    උනුත් පවු එක අතකට බැලුවාම.

    e unata ubalage waththe corona haduna miniyak walalana wata uba kamathi nahane.
     
    • Sad
    Reactions: tilvin-silva

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    e unata ubalage waththe corona haduna miniyak walalana wata uba kamathi nahane.

    ehema ekak na ban. watte minihek walalanawata kawuda kamathi. amma appa wage langa keneknam misak. man nam ballek witharai watte walala thiyenne. manussayek nam loweth walalanne ne. idam wikunanna giyama chora case.

    man rajagiriye. ape gedara indan idh hospital ekata pain yana dura. ape game unuth ehenam wirudda wenna thibbe. ehenam 1st wawe eken ma rata iwarai.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    බුද්ධියෙන් තොර මහජනතාවයි : බුද්ධියෙන් තොර මහ ජනතාව හදන්නේ කවුද? කට පාඩම් විභාග ඉලක්ක කරපු මේ අධ්‍යාපන ක්‍රමය. ඒක හදන්නේ කවුද.. ?
    බුද්ධියෙන් තොර මහජනතාව හදනවා කියලා එකක් නැහැ, අධ්‍යාපන ක්‍රමය ඒකට පළි නැහැ.
    මෝඩයෙක් හෝ බුද්ධිමත් වීමේ වගකීම තියෙන්නේ තමුන්ට!

    ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගත්තාම සාර්ථක නැහැ තමයි. ඒවා හදන මිනිස්සු එතනට පත්වෙන විදියට වැඩ කළේ කවුද? පාලකයන්
    පාලකයන් පත්කළේ කවුද? මහජනතාව
    චක්‍රයකි ලෝකේ... 😬
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මොකක්ද අපි නොදකින විදිය?
    මොන දේටත් කෑ ගහගෙන යන්න කලින් තේරුම් ගන්න ඕන කවුද පොදු හතුරා කියල..
    සිංහලුම සිංහලුන්ව වඳ කෙරිල්ල - ඒ හිංදයි තම්බිලට මෙච්චර හයිය ඇවිල්ලා තියෙන්නේ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    අපිට නැති ආතල් එකක් ගන්න ඔනම කෙනෙක් පොදු සතුරෙක් කරනව

    indsdsex.jpg

    indsdex.jpg

    4ru1s2.jpg

    4ru1l9.jpg

    index.jpg

    4ru1hw.jpg

    4ru1el.jpg

    කවුද හෙට පොදු හතුර වෙන්නෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් ෆේක් එක අටෝ ගත්තෙ ඕක දාන්ඩද, ගු ඇන් පි පොන්සිල දවස ගානෙ ෆේක් අටෝගෙන එකේක විදිහට දගලනව ,

    රටේ පොදු හතුරා ගු ඇන් පි පරයො තමයි ඒකනෙ රටේ මිනිස්සු පුකට පයින් ගහල එලෙවුවෙ...
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,118
    20,700
    113
    හස්තිශෛලපුර
    ලොල් ෆේක් එක අටෝ ගත්තෙ ඕක දාන්ඩද, ගු ඇන් පි පොන්සිල දවස ගානෙ ෆේක් අටෝගෙන එකේක විදිහට දගලනව ,

    රටේ පොදු හතුරා ගු ඇන් පි පරයො තමයි ඒකනෙ රටේ මිනිස්සු පුකට පයින් ගහල එලෙවුවෙ...

    පොදු බයිට් එක ඇවිත්..
     
    • Like
    Reactions: SLK_sri

    eragroove

    Member
    Sep 3, 2011
    20
    9
    3
    ලොල් ෆේක් එක අටෝ ගත්තෙ ඕක දාන්ඩද, ගු ඇන් පි පොන්සිල දවස ගානෙ ෆේක් අටෝගෙන එකේක විදිහට දගලනව ,

    රටේ පොදු හතුරා ගු ඇන් පි පරයො තමයි ඒකනෙ රටේ මිනිස්සු පුකට පයින් ගහල එලෙවුවෙ...
    මම මේක හැදුවේ 2011. අනික UNP, JVP, SLPP මගුලක් මගේ නෑ
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    පොදුහතුරා ඇමරිකන්කාරය. උන් ඉන්ටනෙට් හැදුවෙ නැත්නම් අපි රේඩියෝවෙ ආණ්ඩුවෙ ප්‍රවෘත්ති අහල නිදාගන්නව
    ඇමරිකන්කාරය ඉන්ටනෙට් හැදුවෙ Arthur C. Clarke ge darshanayak nisa neda?