තම්බියෝ මරන්න ඕන, වලලන්න ඕන කියන උන්..
මොන තම්බිද එහෙම ඉල්ලන්නේ?
මේ සාමාන්‍ය තම්බි.
උන්ට ඔය අදහස එන්නේ කොහෙන්ද?
කලින් ආවේ රිෂාඩ් බතුරිදීන්, හකීම් ලා ගෙන්. දැන් එන්නේ සබ්රිගෙන්..
ඇයි කලින් උන් දැන් මේවා ගැන කතා කරන්නේ නැත්තේ?
ආණ්ඩුවේ ඉන්න උන්ට තමා කැක්කුම තියෙන්නේ..
ඔන්න අපි දකින විදිය
මොකක්ද අපි නොදකින විදිය?
මේ ආණ්ඩුවට ඕන රට කලබලා අවුස්සලා තියා ගන්න. එතකොට සබැ ප්‍රශ්න ටික, බඩු මිල වැඩිවීම, බොන්න වතුර නැති එක, හරි හමන් ඉස්කෝලයක් නැති එක, හරියට පාරක් නැති එක, ගෙවා ගන්න බැරි රටේ ණය, රටේ සම්පත් විකිණීම, දේශපාලකයන්ගේ දුෂණ වගේ ඒවා යට යනවා. කොහෙවත් නැති ඒවා උඩ එනවා. එන ඕන ආණ්ඩුවක් කරන්නේ ඔය ටික. මුස්ලිම් උන් ඇවිස්සෙනවා පට් ගාල. ඕනෑම තැනක සුළු ජාතින් එක අරමුණකට නතු කරගන්න ලේසියි. උන් ඉන්නේ පීඩනයෙන් නිසා. ඒ පීඩනය ඇති කරන්නෙත් ආණ්ඩුවෙන්. දෙමලත් ඔය ටිකමයි. මුස්ලිම් ප්‍රශ්නයක් කිව්වම සිංහල උන්ටත් අයේ දෙපාරක් හිතන්න ඕන නෑ. කෙලල අරිනකම් නිවනක් නෑ. කාලයක් තිස්සේ මද්රසා පාසල් හදාගෙන ෂරියා නිතිය උගන්නලා මුස්ලිම් උන් අන්තවාදයට යවල ඉවරයි. ඕක කරන්නේ පවතින ආණ්ඩුවේ ඉන්න මුස්ලිම් ඇමතියෝ ටික ආණ්ඩුවේ උවමනාවට. ආගම සහ මිත්‍යාව කවලම් කරල මිනිසුන්ගේ සියුම් තැන් වලට කතා කරල සංවේදී කරන්න පුළුවන්. එහම කරලා උන් කරන්නේ මේක අවුස්සන එක. ඕක හොදටම කරන්නේ වෙන කවුරුත් නෙමේ අපි චන්දෙන් පත් කරන අපිව ආරක්ෂා කරන්න ඉන්න රට ආරක්ෂා කරන්න ඉන්න අපේම ආණ්ඩුව. මොන දේටත් කෑ ගහගෙන යන්න කලින් තේරුම් ගන්න ඕන කවුද පොදු හතුරා කියල..