කෝ බන් අර රනිල් රටවල් වල යනවා ගාගෙන වැලලුනු උන් 🤭 🤭
tharakaf Well-known member Oct 19, 2020 36,385 75,022 113 May 23, 2025 #1 කෝ බන් අර රනිල් රටවල් වල යනවා ගාගෙන වැලලුනු උන් Reactions: Pimpson, Asmodeus, deanXX and 1 other person
Candid-B Well-known member Apr 25, 2019 34,939 1 60,954 113 Mother Earth May 23, 2025 #2 අර උගෙ පිටිපස්සෙන් හැමතැනම යන නාකි පොන්නය කව්ද බන් ? අනුරගෙ ගල් කොල්ලද ? Reactions: deanXX
tharakaf Well-known member Oct 19, 2020 36,385 75,022 113 May 23, 2025 #4 Candid-B said: අර උගෙ පිටිපස්සෙන් හැමතැනම යන නාකි පොන්නය කව්ද බන් ? අනුරගෙ ගල් කොල්ලද ? Click to expand... බල්ලෙක්වත් නැති කාලේ මුගෙ පස්සෙන් හිටපු එකානේ. ඌ දැන් staff එකේ. කවුද දන්නෙ නෑ පඩි ගෙවන්නෙ ඕකට. ඌට තියෙන සුදුසුකම් මොනාදත් දන්නෙ නෑ. ඒත් කවුරුත් අහන්නෙ නෑ. වෙන එකෙක්ගෙ උනානම් මුගෙ අම්ම තාත්ත ඌ ඉපදෙන්න හැමිනුනු විදියත් ජෙප්පො කියයි. Reactions: ruka!, ZIX, War Fighter and 1 other person
Candid-B said: අර උගෙ පිටිපස්සෙන් හැමතැනම යන නාකි පොන්නය කව්ද බන් ? අනුරගෙ ගල් කොල්ලද ? Click to expand... බල්ලෙක්වත් නැති කාලේ මුගෙ පස්සෙන් හිටපු එකානේ. ඌ දැන් staff එකේ. කවුද දන්නෙ නෑ පඩි ගෙවන්නෙ ඕකට. ඌට තියෙන සුදුසුකම් මොනාදත් දන්නෙ නෑ. ඒත් කවුරුත් අහන්නෙ නෑ. වෙන එකෙක්ගෙ උනානම් මුගෙ අම්ම තාත්ත ඌ ඉපදෙන්න හැමිනුනු විදියත් ජෙප්පො කියයි.
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,039 22,083 113 ගම මහනුවරයි May 23, 2025 #5 ranil rata giyata monawa hari wadak karanwa.. connection hadagena enawa... me nikama rata gihin mokada ban karanne?
ranil rata giyata monawa hari wadak karanwa.. connection hadagena enawa... me nikama rata gihin mokada ban karanne?
War Fighter Well-known member Mar 22, 2017 9,079 1 28,571 113 May 23, 2025 #6 Candid-B said: අර උගෙ පිටිපස්සෙන් හැමතැනම යන නාකි පොන්නය කව්ද බන් ? අනුරගෙ ගල් කොල්ලද ? Click to expand... ඌගේ bodyguard. වයස වුනාට රැම්බෝ වගේ වැඩ්ඩෙක්. ඌ ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ. (පක තමයි) Reactions: tharakaf and Candid-B
Candid-B said: අර උගෙ පිටිපස්සෙන් හැමතැනම යන නාකි පොන්නය කව්ද බන් ? අනුරගෙ ගල් කොල්ලද ? Click to expand... ඌගේ bodyguard. වයස වුනාට රැම්බෝ වගේ වැඩ්ඩෙක්. ඌ ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ. (පක තමයි)
tharakaf Well-known member Oct 19, 2020 36,385 75,022 113 May 23, 2025 #8 Hamu mahaththaya1 said: ranil rata giyata monawa hari wadak karanwa.. connection hadagena enawa... me nikama rata gihin mokada ban karanne? Click to expand... උගේ බයිලා අහන්න එන උන්ට කියන්න කතා හොයන්න දැන් බලන්න ජර්මනිය, එයාලගෙ සොසේජ් එකක් තියෙනව රවුම් රවුම්, දිග ඇරියාම මෙන්න දිග. ලංකාවෙ මොනාද තියෙන්නෙ. අර සෑම්ද මොකක්ද කියලා හූනු බිජුවක තරම් එකක් තියෙනවා. ඊයා මොනාද ඒ. මේකට හේතුව ඒ සොසෙජ් එකෙනුත් රාජපක්ශලා ගසා කාල Reactions: War Fighter
Hamu mahaththaya1 said: ranil rata giyata monawa hari wadak karanwa.. connection hadagena enawa... me nikama rata gihin mokada ban karanne? Click to expand... උගේ බයිලා අහන්න එන උන්ට කියන්න කතා හොයන්න දැන් බලන්න ජර්මනිය, එයාලගෙ සොසේජ් එකක් තියෙනව රවුම් රවුම්, දිග ඇරියාම මෙන්න දිග. ලංකාවෙ මොනාද තියෙන්නෙ. අර සෑම්ද මොකක්ද කියලා හූනු බිජුවක තරම් එකක් තියෙනවා. ඊයා මොනාද ඒ. මේකට හේතුව ඒ සොසෙජ් එකෙනුත් රාජපක්ශලා ගසා කාල