පොන්නයා ලු මෙයාට :(

banda065

Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඒක නිසා අවුලක් නැහැ. 😂

    බෞද්දයෝ කියන්නේ cavemenල වගේ ජාතියක්.කිතුනුවන්ගේ ආගමනය නිසා තමයි ඔහොම හරි ශිෂ්ට ගතියක් තියෙන්නෙ. ඕකුන් ඉස්සර නම් ලිංගිකව වෙනස් මිනිස්සුන්ව මරන්නත් ඇති සැහෙන්න.
    සියල්ලම වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට
    මේක උන් වහන්සේගෙ පරීක්ෂණයක්
    දෙවියන් වහන්සේ ප්‍රශ්ණ නොකරව
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් ලෝකේ social media වල toxic / rude comments දාන ඔක්කොම උන් බෞද්ධ ද?

    කැනඩාව, ඇමරිකාව, ලතින් ඇමරිකානු රටවල් ඔක්කොම වගේ, යුරෝපය, ඔස්ට්‍රේලියාව ඇතුළු ලෝකේ හැමතැනම වගේ - බහුතරය ක්‍රිස්තියානි / කතෝලික උන් නේ ඉන්නේ!
    එතකොට ඒ රටවල social media වල rude comments දාන්නේ උන් නෙවෙයි ද? උන් බෞද්ධ ද?
    toxic / rude comments දාන්නේ කොයි රටෙත් ignorant අඳ බාල උන්.

    දැන් බලපන් උඹ කතෝලික වෙලා උඹේ comment එකත් ඒ වගේ නේ! 😁
    ගොන් කතා කියන්න එපා බන් කතෝලික උනා කියලා.. 😁

    මේක බෞද්ධ රටක් උනා නං, බුද්ධ දේශනාවේම තියනවා අඩු පාඩු ඇතුව ඉපදෙන්නෙත් කරපු පවු වල ප්‍රතිපල අනුව වගේම එහෙම ඉපදිච්ච මිනිසුන්ට අපහාස පරිභව කරන කෙනා පවු රැස් කරගෙන මරණෙන් මතු නිරයේ/ප්‍රේත ලෝකවල වගේම අපහු අඩු පාඩු ඇතුව ඉපදෙන බව. එතකොට?

    ඒ අනුව ගත්තම කවුරු හරි මිනිහෙක් බුදු දහම හරියටම අනුගමනය කරනවා නං, ඒ මිනිහා කිසි දවසක තව පුද්ගලයෙකුට කිසිම විදිහකට හිත් රිදෙන විදිහට කිසිම වචනයක් කියන්නේ ලියන්නේ නෑ. නැතුව කොහොමද මයිත්‍රී භාවනාව වඩන්නේ? එහෙම ගත්තම මමත් ඇතුළුව බහුතරය බුදු දහම හරියටම පිළිපදින අය නෙවේ.

    මේක බෞද්ධ රටක් නෙවේ. මේ රටේ බුද්ධ ධර්මය තියනවා. කතෝලික ආගම වගේම. එච්චරයි.

    Buddhism walata offence ekak naa :no:

    Christiniaty hodai kiyala kiwweth naa...see my comment above ;)

    Buddhism walata anuwa mun ehema ipadenne unge thiyena paw kara kamata kiyalane kiyanne..ithin e nisa minissu unta hate karanawa...that's what I said
     
    • Like
    Reactions: timetraveler1921

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක නිසා අවුලක් නැහැ. 😂

    බෞද්දයෝ කියන්නේ cavemenල වගේ ජාතියක්.කිතුනුවන්ගේ ආගමනය නිසා තමයි ඔහොම හරි ශිෂ්ට ගතියක් තියෙන්නෙ. ඕකුන් ඉස්සර නම් ලිංගිකව වෙනස් මිනිස්සුන්ව මරන්නත් ඇති සැහෙන්න.
    අපෝයි ඔව් උබලගෙ උන් සුද්දට රෙද්ද උස්සල ආගම මාරු කර ගත්ත එක වෙන්ඩ ඇති ශිෂ්ට කම නොදකින් තොපි වගේ ඔලමොට්ටලයො..

    ලංකාවේ කෙසේ වෙතත් බටහිර රටවල නම් ඒ කාලේ මානසික ලෙඩක් කියලා පිස්සන් කොටු වලට දැම්මා කියලා නම් දන්නවා😂 රටවල් වල සම්පත් කොල්ල කන එක, බල්ලන්ට පවා බදු ගහන එක හරි ශිෂ්ට සම්පන්න වෙන්න ඇති නේ ඒ දවස් වල 😂 ඕන ජන කොටසක පහත් ජරා ගති තියෙනවා. හැබැයි බෞද්ධ දර්ශනය හින්දා මිනිස්සු ශිෂ්ට වෙනවා මිසක් අශිෂ්ට වෙන්න විදියක් නෑ. එහෙම සමාජයක් අශිෂ්ට වෙනවා නම් ඒ සමාජේ වරද නිසා මිසක් බෞද්ධ දර්ශනේ හින්දා නෙවෙයි.
    එක එකාට රෙද්ද උස්සල අගම මාරු කර ගත්ත එකාට ඕව තේරෙන් නැ, සහරානයගෙන් බඩකට පුරා කාලත් ගොන්නු ටික හැදිල නැ බෞද්ධයො තමා වැරදි ලොල් තමා..
    ------ Post added on Dec 13, 2021 at 9:56 AM

    සියල්ලම වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තට
    මේක උන් වහන්සේගෙ පරීක්ෂණයක්
    දෙවියන් වහන්සේ ප්‍රශ්ණ නොකරව
    මේක නම් ඇත්ත , සහරානය කෙලියෙත් ඔකුන්ට දෙයියගෙ කැමත්තට,🤣🤣🤣🤣🤣
    ------ Post added on Dec 13, 2021 at 9:58 AM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    අපෝයි ඔව් උබලගෙ උන් සුද්දට රෙද්ද උස්සල ආගම මාරු කර ගත්ත එක වෙන්ඩ ඇති ශිෂ්ට කම නොදකින් තොපි වගේ ඔලමොට්ටලයො..

    එක එකාට රෙද්ද උස්සල අගම මාරු කර ගත්ත එකාට ඕව තේරෙන් නැ, සහරානයගෙන් බඩකට පුරා කාලත් ගොන්නු ටික හැදිල නැ බෞද්ධයො තමා වැරදි ලොල් තමා..
    ------ Post added on Dec 13, 2021 at 9:56 AM

    මේක නම් ඇත්ත , සහරානය කෙලියෙත් ඔකුන්ට දෙයියගෙ කැමත්තට,🤣🤣🤣🤣🤣
    ------ Post added on Dec 13, 2021 at 9:58 AM
    උබේ දේශපාලනේ මොකක් උනත් මේ කතා ටිකට නම් එකන්ගයි මසුරන් ✌️😆
     
    • Like
    Reactions: erozan

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    ධනූ නන් එහෙම පොෂ් සීන් එකේ ඉන්න එකෙක් වගේ පේන් නෑ. ඌ කොහොමත් පොඩි කාලෙ කොටි කරදර වලින් බේරිලා කොළඹට ආපු එකෙක්ලුනෙ. ගෙදර අයට හරියට නිදාගන්නවත් තැනක් තිබ්බෙ නෑ කිවුව කොළඹ ඇවිල්ලත්. හරි ටීවී ඉන්ටර්විව් එකේ උගෙන් අහනව දාන් ඉන්න watch එක කීයක් වටිනවද කියල. ඌ කියනව මේක මේ කොටුවෙන් රු.1000 ට ද කොහෙද ගත්ත එකක් කියල.
    Owa okkoma boru show bro owata ahu wennepa. Lassana duppat katawak hadala kiwwama tamai minissu ahu wenne.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Thread එකේ කියන්නෙ එකක් අන්තිමට උඹලා අල්ලගෙන කෑ ගහන්නෙ වෙන එකක්. ඉදකින් :dull::angry:
    මේක එලකිරිය නෙමෙයි ඇරියස් කාරයොන්ගෙ කමියුනිටි එක වෙන්න ඕන. කවුරු හරි කෙල්ලෙක් ලෙස්බියන් කරනව දැක්කොත් මුන්ගෙ ලිංගික ඇරියස් එලියට පනිනවා. කවුරු හරි එකෙක් හොදට සල්ලි හම්බ කරල නම් එතකොට මුන්ට මතක් වෙන්නෙ අතපය තියෙද්දී හම්බ කරන් කන්නෙ නැතුව අනේ හුනේ ගාන හිගන්නො ටික. බොරුවට මේකෙ හෙන පොරවල් වගේ රගන උන් ඩේටා කාඩ් එකෙන් කිරියට ඇරියස් පිරි මහගන්න එන ගොඩයො ටිකක් කියල හිතෙන්නෙ නැද්ද බන් :rolleyes:
     
    Modeguy

    Well-known member
  • Dec 23, 2018
    448
    479
    63

    ෆේල් පොන්නයා ඉස්සෙල්ලා විභාගේ පාස් වෙලා වර
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Thread එකේ කියන්නෙ එකක් අන්තිමට උඹලා අල්ලගෙන කෑ ගහන්නෙ වෙන එකක්. ඉදකින් :dull::angry:
    මේක එලකිරිය නෙමෙයි ඇරියස් කාරයොන්ගෙ කමියුනිටි එක වෙන්න ඕන. කවුරු හරි කෙල්ලෙක් ලෙස්බියන් කරනව දැක්කොත් මුන්ගෙ ලිංගික ඇරියස් එලියට පනිනවා. කවුරු හරි එකෙක් හොදට සල්ලි හම්බ කරල නම් එතකොට මුන්ට මතක් වෙන්නෙ අතපය තියෙද්දී හම්බ කරන් කන්නෙ නැතුව අනේ හුනේ ගාන හිගන්නො ටික. බොරුවට මේකෙ හෙන පොරවල් වගේ රගන උන් ඩේටා කාඩ් එකෙන් කිරියට ඇරියස් පිරි මහගන්න එන ගොඩයො ටිකක් කියල හිතෙන්නෙ නැද්ද බන් :rolleyes:
    This forum is full of psychopaths
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    "බෞද්ධ රටක් වෙලත්" කියන කොටස නොතිබුනා නම් මේ ත්‍රෙඩ් එක දාලා මූ කතා කරන්න බලාපොරොත්තු උන දේවල් කතා කරන්න තිබුනා.අර කොටස නිසා දැන් හැමෝම කතා කරන්නෙ වෙනම දෙයක් ගැන
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    "බෞද්ධ රටක් වෙලත්" කියන කොටස නොතිබුනා නම් මේ ත්‍රෙඩ් එක දාලා මූ කතා කරන්න බලාපොරොත්තු උන දේවල් කතා කරන්න තිබුනා.අර කොටස නිසා දැන් හැමෝම කතා කරන්නෙ වෙනම දෙයක් ගැන
    ඒක තිබුණත් නැතත් මේ වගේ ටොපික් වලින් හෝමොෆෝබ්ලා හරියට ට්‍රිගර් වෙනවා බන්. ඒ මිනිස්සුන්ගෙ කොලිටි එක ගැන අදාල නෑ උන්ගෙ අල්ලපු ගෙදර ළග ලයිට් කනුවෙ එලිය මදි එක හරි ඇදලා අරන් උන්ට හිනා වෙන්න තමයි මෙයාලා බලන් ඉන්නෙ කියල තේරුනා 😂
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,615
    1
    51,336
    113
    ප*යාගල
    sorry.com
    Watch this
    1647611463326.png
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    යකෝ උගත්කමයි IQ එකයි Emotional and Social Intelligence එකයි දේවල් තුනක්.
    සමහර පුක් පඩියො ඔය තුනෙන් මුල් දෙක විතරක් තියාගෙන හෙන බක ටෝක් දෙන්නෙ 🙉
    පලවෙනි එක විතරක් තියෙන උන් හොදයි වන පොත් කරන රස්සාවල් වලට. දෙවනි එක තියෙන උන් හොදයි ලැබ් වලට දම්මලා රිසච් කරවන්නයි ප්ලෑන් හදවන්නයි ඇනලයිසිස් කරවන්නයි ඒ වගේ වැඩ වලට. ඕකුන් දෙජාතිය ම ශිෂ්ට සම්පන්න සමාජයක මුල් තැන් දිය යුතු උන් නෙමෙයි. තුන් වෙනි සෙට් එක තමයි මානව ශිෂ්ටාචාරයේ යහ පැවැත්ම කොටින් ම පැවැත්ම මුළු මුනින් ම ගෙනියන කොටස. උන්ට තමයි සමාජය ගැන දේශපාලනය නීතිය ආගම වගේ තැන් වල මුල් තැන ලැබිය යුත්තෙ. ඒ උනාට වෙලා තියෙන්නෙ අනිත් පැත්ත. ඒ හින්දා මේ වගේ මිනිස්සු අසරණ වෙනවා. මොකද වැඩි හරියක් ඉන්නෙ මුල් ජාති දෙකේ උන් නෙ.
    yes
    danu patta
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    අම්මෝ මුන්ගේ මෝඩ මොල. බවුද්ද සිංහල උන් විතරද යකෝ ගේ එවුන්ට කතා හදන්නේ? මම දෙමල, මාත් පද හදනවනේ? උඹලා හිතන් ඉන්නේ වෙන රටවල උන්ට හොදට සලකනවා කියලද? ගේ උන්ට හොදට සලකනවා ඌ ගේ කියලා නොපෙනන තාක්කල්. ඉඩමක් වත් උගස් කරලා වෙන රටවල් වලට ගිහින් බලපල්ලා ලින් මැඩියෝ ටික. රට ආගම නෙවේ ප්‍රශ්නේ කොහේ කොතන උනත් Majority එක Minority එකට වෙනස් කම් කරනවා. ඒකයි ඇත්ත.