පොන්නයො පොන්නයො පොන්නයො

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පොන්නයො පොන්නයො පොන්නයො

පොන්නයො වගේ තවත් රාජපක්ෂලාගේ පුකට වැඳගෙන ඉන්නෙ නැතිව හෙටවත් පැනපියව් ඇමතිවරුනේ.හෙටවත් පැනපියව්.තව බොහොම ටික දවසයි ඉලෙක්ෂන් එකට.දැනටමත් ඔහෙලා පරක්කු වැඩී.බය නැතිව විපක්ෂයට පැනපල්ලා.පොන්නයො නෙවෙයි ජනතා වීරයෝ වෙයල්ලා.මහින්ද දැනටමත් පැරදිලා ඉවරයි.ඉතින් බය නැතිව පැනපල්ලා.
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    තනි පක්ෂයක් විදියට ඉතිහාසෙ පුරාම බලේට එන්න පුලුවන්කම තිබ්බෙ යූඇන්පී එකට විතරයි. කොහෙවත් ඉන්න ගොට්ටො පස්සෙ යන්නෙ නැතුව මේක ගොඩ දාගන්න පුලුවන්.:)
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තනි පක්ෂයක් විදියට ඉතිහාසෙ පුරාම බලේට එන්න පුලුවන්කම තිබ්බෙ යූඇන්පී එකට විතරයි. කොහෙවත් ඉන්න ගොට්ටො පස්සෙ යන්නෙ නැතුව මේක ගොඩ දාගන්න පුලුවන්.:)

    UNP එකට කෙළවුණේ සල්ලි,පට්ටම් පෙරේතයෝ හින්දා..මහින්දගේ පැත්තේ දැන් වැඩියෙන්ම ඉන්නේ UNP එකේ උන්..:lol:
     

    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    මේ ආත්මෙත් කෙරෙන වැඩක් නෙවෙයි. සෝර්සස් තියෙනවා. මරා දිනනවා මේ පාරත් ඒක සිකුරුයි බන්. රනිල් වගේ දෙකටම නැති එකෙක්ට වඩා මරා හොඳයි. රනිල් ඩිෆෙන්ස් ලයින් එක පස්සට අරන් කරපු පාහර වැඩේ මම අත්දැක්ක දෙයක්. කාලකණ්නියා මැරියං.
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ai ban muslim yaluwonta mechchara thada wela?
    amasin wage muslim kakko ai mr ta mechchara baya? elakiri home page ekata ena ekekta umbe kunu harupa tika dekkama epa wei. kunu harupa dapan post eke title eka piliwelakata dapan ajoothai ne :D
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    චැනල් නයින් තවක්කාල් නෑ මල්ලියෙ ඉතිහාසේ
    සටන පත්තරේ මල්ලිලා මැරුණේ නෑ ඉතිහාසේ
    යහපාලනෙ ප්‍රජාතන්ත්රේ උතුරාගිය ඉතිහාසේ
    චන්ද්රෙලේඛා රූකාන්තගෙ කොන්ඩේ කැපු ඉතිහාසේ



    10428639_993781847305050_5441993826821693954_n.jpg
    10428639_993781847305050_5441993826821693954_n.jpg

    10458363_10205462776193060_5516658303282021957_n.jpg
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    අනේ කියන දේ අහලා පැනපල්ලකො දැන්වත්....:lol::lol::lol::lol:

    පව් යකෝ උඹ. දුකත් හිතෙනවා:(:(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙ කොහෙද ඕයි ඇමතිවරු.. හිටියත් උඹ කියපු විදියට පනින්න හිටියත් උන් තීරණය වෙනස් කරනවා..
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේකෙ කොහෙද ඕයි ඇමතිවරු.. හිටියත් උඹ කියපු විදියට පනින්න හිටියත් උන් තීරණය වෙනස් කරනවා..
    මෙයාගේ ටයිටල් එක අර කිව්ව නීතිවලට පට හැනි නේද?