පොන්නයෝ ද පාර්ලිමේන්තුවේ හිටියේ 72න් පස්ස&#354

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
මහින්ද චාල්ස්ව ආරාදනා කරලා ගෙන්නුවේ නැ ගොබ්බයො චෝගම් සත්කාරක රට ලංකාව චෝගම් එකට අනිවා රෝයල් පොරක් එනවා ඉතින් ලංකාවේ තිබ්බ එකටත් ආවා..ආපු හින්ද සැලකුවා චාලියා ගේ උපන්දිනෙත් තිබ්බේ මෙහෙ cake වෙනුවට කිරිබත් කැඌවේ මහින්ද චාල්ට ටිකක් හොයල බලපන් ..
ඊට බොහෝ කලකට කලින් චාල්ස් ගොයියා මෙහෙ ආවේ. මිඉගමුවේ උන්ගෙන් අහපන්. කටුවැල්ලේගම ගාමන්ට් එකකුත් විවෘත කරලා ගියේ. උබේ වයස හිතා ගත්තකි ඔය කමෙන්ට් එකෙන්.චෝගම් මගුලක් කරන්න කලින් චාල්ස් ආවා නිධහස් උත්සවයකට.

http://www.island.lk/2008/01/26/business8.html
 
Last edited:

rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ජහ ජහ ගොන් බයියොයි ටොයියොයි.. ජහ ජහ... ඕහ්.. ඕහ්.. තොපිට පුන්නක්කුද?? ඕන තනකොලද??

    ලංකාවේ ගොන් හැතිකරේ
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,003
    3,457
    113
    Battaramulla, Sri Lanka
    හැත්තෑ වන නිදහස් දින සැමරුම් උත්සවය සඳහා සහභාගි වීමට මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු පිළිගැනීමේ දී අනුගමනය කළ යුතු බවට කරුණු කිහිපයක් ඇතුළත් කරමින් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ වන ප්‍රචාර අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

    විශේෂයෙන්ම දැනට සංසරණය වෙමින් පවතින " බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව " විසින් නිකුත් කළේ යැයි පැවසෙන උපදෙස් මාලාව ඇතුළත් ලියැවිල්ල, ව්‍යාජ එකක් බවට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අද (02) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ‘‘බ්‍රිතාන්‍ය රාජකියයන් පිළිගැනිමේ කමිටුව“ නැමැති කමිටුවක් විසින් නිකුත් කර ඇති අදාළ ප්‍රකාශය ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ විවිධ පුද්ගලයින් විසින් පළ කර තිබිණි.

    විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හෝ එවැනි කමිටුවක් පිහිටුවා නොමැති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.

    http://www.lankadeepa.lk/latest_new...-තොරතුරු-අසත්‍යයි---විදේශ-අමාත්‍යංශය/1-523813
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    මහින්ද චාල්ස්ව ආරාදනා කරලා ගෙන්නුවේ නැ ගොබ්බයො චෝගම් සත්කාරක රට ලංකාව චෝගම් එකට අනිවා රෝයල් පොරක් එනවා ඉතින් ලංකාවේ තිබ්බ එකටත් ආවා..ආපු හින්ද සැලකුවා චාලියා ගේ උපන්දිනෙත් තිබ්බේ මෙහෙ cake වෙනුවට කිරිබත් කැඌවේ මහින්ද චාල්ට ටිකක් හොයල බලපන් ..

    Mahinda innakota Charls Lankawata balen awa kiyalada kiyanne. :lol:

    Mahinda Charls ge birthday ekata menna kiri bath kawona heti. Me balapan Cake da kiribath da kiyala gon baiya :lol:

    upload gif online

    ezgbR6
    ezgbR6
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Mahinda innakota Charls Lankawata balen awa kiyalada kiyanne. :lol:

    Mahinda Charls ge birthday ekata menna kiri bath kawona heti. Me balapan Cake da kiribath da kiyala gon baiya :lol:

    upload gif online

    ezgbR6
    ezgbR6

    මහින්ද ගාව ජාතිකත්වයක් තිබ්බ :yes: සුද්දෙක් ආවත් උන්ට සැලකුවෙ ලංකාවෙ සංස්කෘතියට අනුව :yes: රනිලගෙ ඒකෙ අනික් පැත්ත :dull: උගෙ හම විතරයි ලංකාවෙ අනික් පැති වලිං ඌ එහෙම් පිටිංම සුද්දෙක් :dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහින්ද ගාව ජාතිකත්වයක් තිබ්බ :yes: සුද්දෙක් ආවත් උන්ට සැලකුවෙ ලංකාවෙ සංස්කෘතියට අනුව :yes: රනිලගෙ ඒකෙ අනික් පැත්ත :dull: උගෙ හම විතරයි ලංකාවෙ අනික් පැති වලිං ඌ එහෙම් පිටිංම සුද්දෙක් :dull:

    true
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    මහින්ද චාල්ස්ව ආරාදනා කරලා ගෙන්නුවේ නැ ගොබ්බයො චෝගම් සත්කාරක රට ලංකාව චෝගම් එකට අනිවා රෝයල් පොරක් එනවා ඉතින් ලංකාවේ තිබ්බ එකටත් ආවා..ආපු හින්ද සැලකුවා චාලියා ගේ උපන්දිනෙත් තිබ්බේ මෙහෙ cake වෙනුවට කිරිබත් කැඌවේ මහින්ද චාල්ට ටිකක් හොයල බලපන් ..

    Futa CHOGM kiyanne british empire ada weddi ithuru wela thiyena sudu aliyek..Royal empire wenuwen unge yatath vwijitha rajjya cwalata ape salli wiyadan Kerala kanna bonna dunna 1ka thamai MR anthimedi kare