ඊට බොහෝ කලකට කලින් චාල්ස් ගොයියා මෙහෙ ආවේ. මිඉගමුවේ උන්ගෙන් අහපන්. කටුවැල්ලේගම ගාමන්ට් එකකුත් විවෘත කරලා ගියේ. උබේ වයස හිතා ගත්තකි ඔය කමෙන්ට් එකෙන්.චෝගම් මගුලක් කරන්න කලින් චාල්ස් ආවා නිධහස් උත්සවයකට.මහින්ද චාල්ස්ව ආරාදනා කරලා ගෙන්නුවේ නැ ගොබ්බයො චෝගම් සත්කාරක රට ලංකාව චෝගම් එකට අනිවා රෝයල් පොරක් එනවා ඉතින් ලංකාවේ තිබ්බ එකටත් ආවා..ආපු හින්ද සැලකුවා චාලියා ගේ උපන්දිනෙත් තිබ්බේ මෙහෙ cake වෙනුවට කිරිබත් කැඌවේ මහින්ද චාල්ට ටිකක් හොයල බලපන් ..
හැත්තෑ වන නිදහස් දින සැමරුම් උත්සවය සඳහා සහභාගි වීමට මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍යයේ එඩ්වඩ් කුමරු පිළිගැනීමේ දී අනුගමනය කළ යුතු බවට කරුණු කිහිපයක් ඇතුළත් කරමින් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පළ වන ප්‍රචාර අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
විශේෂයෙන්ම දැනට සංසරණය වෙමින් පවතින " බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව " විසින් නිකුත් කළේ යැයි පැවසෙන උපදෙස් මාලාව ඇතුළත් ලියැවිල්ල, ව්‍යාජ එකක් බවට විදේශ කටයුතු අමාත්‍යාංශය සහ මෙරට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය අද (02) ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
‘‘බ්‍රිතාන්‍ය රාජකියයන් පිළිගැනිමේ කමිටුව“ නැමැති කමිටුවක් විසින් නිකුත් කර ඇති අදාළ ප්‍රකාශය ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ විවිධ පුද්ගලයින් විසින් පළ කර තිබිණි.
විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය හෝ එවැනි කමිටුවක් පිහිටුවා නොමැති බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
මහින්ද චාල්ස්ව ආරාදනා කරලා ගෙන්නුවේ නැ ගොබ්බයො චෝගම් සත්කාරක රට ලංකාව චෝගම් එකට අනිවා රෝයල් පොරක් එනවා ඉතින් ලංකාවේ තිබ්බ එකටත් ආවා..ආපු හින්ද සැලකුවා චාලියා ගේ උපන්දිනෙත් තිබ්බේ මෙහෙ cake වෙනුවට කිරිබත් කැඌවේ මහින්ද චාල්ට ටිකක් හොයල බලපන් ..


Mahinda innakota Charls Lankawata balen awa kiyalada kiyanne.
Mahinda Charls ge birthday ekata menna kiri bath kawona heti. Me balapan Cake da kiribath da kiyala gon baiya
![]()
upload gif online
![]()
![]()
සුද්දෙක් ආවත් උන්ට සැලකුවෙ ලංකාවෙ සංස්කෘතියට අනුව
රනිලගෙ ඒකෙ අනික් පැත්ත
උගෙ හම විතරයි ලංකාවෙ අනික් පැති වලිං ඌ එහෙම් පිටිංම සුද්දෙක් 
මහින්ද ගාව ජාතිකත්වයක් තිබ්බසුද්දෙක් ආවත් උන්ට සැලකුවෙ ලංකාවෙ සංස්කෘතියට අනුව
රනිලගෙ ඒකෙ අනික් පැත්ත
උගෙ හම විතරයි ලංකාවෙ අනික් පැති වලිං ඌ එහෙම් පිටිංම සුද්දෙක්
![]()
මහින්ද චාල්ස්ව ආරාදනා කරලා ගෙන්නුවේ නැ ගොබ්බයො චෝගම් සත්කාරක රට ලංකාව චෝගම් එකට අනිවා රෝයල් පොරක් එනවා ඉතින් ලංකාවේ තිබ්බ එකටත් ආවා..ආපු හින්ද සැලකුවා චාලියා ගේ උපන්දිනෙත් තිබ්බේ මෙහෙ cake වෙනුවට කිරිබත් කැඌවේ මහින්ද චාල්ට ටිකක් හොයල බලපන් ..