කීරි සම්බා කැකුළු සහල් හිඟය සහ පාලන මිලට වඩා අලෙවි වන බවට වාර්තා වීම හේතුවෙන්, ආදේශකයක් ලෙස GR 11 පොන්නි සම්බා සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.
හිඟය පියවා ගැනීම සඳහා ආනයන රෙගුලාසි ලිහිල් කිරීමට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
සහල් ගෙන්වන්න ආණ්ඩුවක් ඕන කියන මතය ජනතා කරලියට
යහපත් රටක ලස්සන අනාගතයක්
අරලිය නිපුන මුදලාලිලාට ජය
හිඟය පියවා ගැනීම සඳහා ආනයන රෙගුලාසි ලිහිල් කිරීමට ද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
සහල් ගෙන්වන්න ආණ්ඩුවක් ඕන කියන මතය ජනතා කරලියට
යහපත් රටක ලස්සන අනාගතයක්
අරලිය නිපුන මුදලාලිලාට ජය