කොහේද බන්?
පිස්සු උට්ටෝනේ. අම්මා අප්පා මහන්සි වෙලා හදනවා මුන් විහින් නැහෙනවා
etapasse okun ratata, loketa barak wela jiwath wenawa. nethnam mehema mariyala yanawa.aneth bike karayontath thani roden yanna encourage karanna barida??
me wage sakkiliyo tika okkoma marila giyanam aneth minissunta karadarayak nathuwa pare yanna puluwan wei.![]()

hahahah patta idea eka hahahahahah 

කොල්ලා හරියි කියනවා නෙවෙයි, අර බස් කාරයා මොකද පාර හරස් කරලා බස් එක තියාගෙන හිටියේ? යකෝ එහෙම ඉන්න පුලුවන්ද මහ පාරේ? ඌව ඇරස්ට් කරපු එක හොදයි.
කොල්ලා හරියි කියනවා නෙවෙයි, අර බස් කාරයා මොකද පාර හරස් කරලා බස් එක තියාගෙන හිටියේ? යකෝ එහෙම ඉන්න පුලුවන්ද මහ පාරේ? ඌව ඇරස්ට් කරපු එක හොදයි.
උත එතන කොටනවා වගේ,
අරු එක දැක්කේ ලගට ආපුවමඩ් අබන්
වීඩියෝ එකේ බස් එක දන සීන් එක නෙන්
හරිහමන් තීරණයක් කියන්න බ
බලහන් හාල් දණ්ඩ වගේ,
කොහොමද බන් මුන් බයික් එකක් හදිස්සියකට කොන්ට්‍රෝල් කරගන්නේ
මුට බයික් එක අටෙරලා පයින්න තිබ්බනේ .
මු බ්‍රේක් ගහන්නේ නැද්ද බන්
ගොනා ම තාම
බ්‍රේක් කැඩිලා වෙන්න ඇති බන්. මෙතන කොල්ලත් වැරදියි, බස් කාරයාත් වැරදියි.![]()
බ්‍රේක් කැඩිලා වෙන්න ඇති බන්. මෙතන කොල්ලත් වැරදියි, බස් කාරයාත් වැරදියි.![]()

Break ගහන්නේ නැද්ද මන්දා. හොර්න් එකනම් ගහනවා. හොර්න් එක ගහන්ඩ ගත්ත වෙලාවේම break ගැහුවනම් සමහර විට බේරෙන්ඩත් තිබ්බ.
මූ අනෙක් කොල්ලට කියලා තියෙනවා තනි රෝදෙන් යන හැටි රෙකෝඩ් කරන්න කියලා, එහෙම ගිහින් තමයි ඇක්සිඩන් වෙලා තියෙන්නේ. සමහර උන් ඉන්නවානේ බන් සීන් එක ලස්සනට ගෙනියන්න කැමති උන්, උන් කැමති නෑ මගදි ඒකට බාධා ඇවිත් ආයි වැඩේ මුල ඉදලා කරන්න, ඉතින් උන් බලන්නේ කොහොම හරි එක පාරින්ම වැඩේ කරගන්නයි. මෙන්න මේ ඇටිටුයුඩ් විනාශයට හේතුවක්.

බස් එක උස්සලද මනුස්සයෝ අනිත් පැත්තට හරවන්න කියන්නේ?
අපි A9 පාරෙ ට්‍රැෆික් එකේ යූ ටර්න් ගහල වාහනේ හරවන එකේ මේ වාහන නැති පාරක යූ ටර්න් එකක් ගැහුවට බස් එකට කිසිම වරදක් කියන්න බෑ. ඔච්චර කෙලින් පාරේ බූරුවෙක් ඇවිත් හොම්බ ඇනගනී කියල හිතන්නෙ කවුද? 100% වරද බයිසිකලේ.
පොලිසිය බස් කාරයාව ඇරෙස්ට් කරලා තියෙන්නේ, එහෙම කරලා තියෙන්නේ ඌගෙත් වැරදි නිසයි.
පොලිසිය බස් කාරයාව ඇරෙස්ට් කරලා තියෙන්නේ, එහෙම කරලා තියෙන්නේ ඌගෙත් වැරදි නිසයි.