ඒ අනතුරක් වළක්වා නොගැනීමට, වෙන කිසිම වරදක් නැතත් ඇරෙස්ට් කරනවා, නිකං පාරේ එනකොට මිනිහෙක් බෙල්ල තියල මැරුණත් ඇරෙස්ට් කරනවා අනතුරක් වළක්වා නොගැනීම කියල, වෙන එකක් හින්ද නෙමේ
හෆෝ උඹ නම්... කී බෝඩ් එක පැත්තක දාලා පාරේ තොටේ ඇවිදලා බලපන්...අනතුරක් වළක්වා නොගැනීමයි, පාරේ බස් එකක් හරස් කරලා තියාගෙන ඉන්න එකයි දෙකක් බන්. පාරේ බස් හරස් කරලා තිබ්බම මිනිස්සු යන්නේ ඌගේ ඔළුවෙන්ද? අනික බලපන් ඌ එතන තටමනවා.

අනතුරක් වළක්වා නොගැනීමයි, පාරේ බස් එකක් හරස් කරලා තියාගෙන ඉන්න එකයි දෙකක් බන්. පාරේ බස් හරස් කරලා තිබ්බම මිනිස්සු යන්නේ ඌගේ ඔළුවෙන්ද? අනික බලපන් ඌ එතන තටමනවා.
හෆෝ උඹ නම්... කී බෝඩ් එක පැත්තක දාලා පාරේ තොටේ ඇවිදලා බලපන්...
අඩුමගානේ හිතපන් ඔතනට ගහක අත්තක් කඩන් වැටුනා කියලා... හෝන් ගගහා ඉන්නාවද මේ ස්ටන්ට් කරන්න බාධයි ආයෙ කරන්න එන්න බෑ කියලා.. කෑවනම් බිව්වනම් නිදාගනින් බන්.. සෙලෝලයිඩ් කොල්ලෝ...![]()

නවත්තගෙන ඉන්නෙ නෑ ඌ යූ ටර්න් එකක් ගහනවා, ඒකෙ නීතියෙන් වරදක් නැහැ පාරේ බාධා වෙන්න ට්‍රැෆික් ෆ්ලෝ එකක් තිබුණේ නැහැනේ. යූ ටර්න් ගහන්න තහනම් කියල බෝඩ් එකක් තිබ්බෙත් නෑනේ.
බයික් කාරයා අධික වේගෙන් ඇවිල්ල ස්ටන්ට් කරන එක රෙකෝඩ් කරන්න කියල රෝන් සයිඩ් එකේදී බස් එකේ හැප්පෙන්නේ.
ස්පීඩ් ලිමිට් කියල එකක් තියෙන්නේ ඕක තමයි.
බස් කාරය ඇප පිට එළියට ආවම ඔය ඔක්කොම ඉවරයි මිනිහට කිසිම දඬුවමක් නියම වෙන එකක් නෑ නීතියක් කඩල නෑනේ.

කව්ද මෙ අනාතයා. යකො රටෙ නිතිය දන්නෙ නැ මෙතන පන්ඩිත කම පෙන්නම.අනතුරක් වළක්වා නොගැනීමයි, පාරේ බස් එකක් හරස් කරලා තියාගෙන ඉන්න එකයි දෙකක් බන්. පාරේ බස් හරස් කරලා තිබ්බම මිනිස්සු යන්නේ ඌගේ ඔළුවෙන්ද? අනික බලපන් ඌ එතන තටමනවා.
හෆෝ උඹ නම්... කී බෝඩ් එක පැත්තක දාලා පාරේ තොටේ ඇවිදලා බලපන්...
අඩුමගානේ හිතපන් ඔතනට ගහක අත්තක් කඩන් වැටුනා කියලා... හෝන් ගගහා ඉන්නාවද මේ ස්ටන්ට් කරන්න බාධයි ආයෙ කරන්න එන්න බෑ කියලා.. කෑවනම් බිව්වනම් නිදාගනින් බන්.. සෙලෝලයිඩ් කොල්ලෝ...![]()
කව්ද මෙ අනාතයා. යකො රටෙ නිතිය දන්නෙ නැ මෙතන පන්ඩිත කම පෙන්නම.
ඔතනදි බස් කාරයව ඇතුලට දාන්නෙ හේතු දෙකක් නිසා. එකක් අනතුර වලක්වා නොගැනිම.
අනික තමයි විරුද්ද පාර්ශවයෙන් එල්ල විය හැකි බල පෑම් වලක් වන්න. බස් කාරයව ගෙදර යැව්වොත් එහෙම බයික් කාරයගෙ ගෙදර උන් ගිහින් උව මරලා දානවා.
එකයි තත්වය සන්සුන් වෙනකම් උව අතුලට දාන්නෙ.

මට නම් පේන හැටියට ඌ එතන කෙකරගාන එකයි කරන්නේ.
බස් එකක්, ත්‍රීවිල් එකක් වගේ බුස් ගාලා යූටර් ගහන්න පුලුවන්ද? පාරේ කඩ ඉරි තියන්නේ. ලගපාත වාහන නෑ. ඒ යූටර්න් එකේ කිසිම වරදක් නීතියට අනුව නෑ. රියදුරු පුහුනු පාසල් වලින් කියනවා වඩාත් අවධානයෙන් වාහනය එලවන්න ඕනේ කඩ ඉරි තියන පාරේ කියලා. මොකද මොකා ඕවර්ටේක් කරයිද, මොකා යූටර්න් ගහයිද දන්නෙ නෑ. 
That is normal procedure.
පොලිසිය බස් කාරයාව ඇරෙස්ට් කරලා තියෙන්නේ, එහෙම කරලා තියෙන්නේ ඌගෙත් වැරදි නිසයි.
මට නම් පේන හැටියට ඌ එතන කෙකරගාන එකයි කරන්නේ.

බස් එකක්, ත්‍රීවිල් එකක් වගේ බුස් ගාලා යූටර් ගහන්න පුලුවන්ද? පාරේ කඩ ඉරි තියන්නේ. ලගපාත වාහන නෑ. ඒ යූටර්න් එකේ කිසිම වරදක් නීතියට අනුව නෑ. රියදුරු පුහුනු පාසල් වලින් කියනවා වඩාත් අවධානයෙන් වාහනය එලවන්න ඕනේ කඩ ඉරි තියන පාරේ කියලා. මොකද මොකා ඕවර්ටේක් කරයිද, මොකා යූටර්න් ගහයිද දන්නෙ නෑ.
සොහොන;21318253 said:Monawa unath marune roda 2 elawana kolek
Uta ponaya kiyana me thred eka dapu ekata aiytiyak na
U sariyak adan pare dance dame na neda ponayek wena
Keruwe waradak namuth muge yasa ganath hitana one !!!
Anika muge mimen anik bike elawana unwa maina wanaya metana samaharu mona magulakda bike elawana anik un etana kare !!!

natural selection![]()
ඕකෙන් තමා ජීවත් වෙන්න සුදුසු ජීවීන් ඉතුරු වෙලා අනික් ජීවීන් වඳ වෙලා යන්නෙ![]()
හොඳායි![]()
![]()