අර ගෑනු පදින බයිසිකලයක් පැද්ද නම් අද මූ ජීවතුන් අතර.
i see your pain, haha funny to see people crying on the NET![]()

වේගෙන් බයික් පදින එවුන් කියපල්ලකෝ හදීසි අවස්ථාවක අනතුරකින් බේරෙන විදිහට බ්රේක් කරන්නේ කොහොමද කියලා
සොහොන;21318301 said:Uba nodanaya unata
http://www.elakiri.com/forum/forumdisplay.php?f=76
Me wage deyakuth elakiriye thiyanawa
Eka nisa bike padina unwa pona karana kalin tikak hitapan![]()
funny tho.පව් ඉතිං, ලේ දුන්නට මොළේ දෙන්න බැහැ නේ.
ඔච්චර කෙළින් පාරෙ බස් එක දැක්කේ නැති එකනේ වැඩේ![]()
ekane api 70ta yanne neda ban
ඔන්න ඕක විහික්කලා රේඩියෝ එක අහපල්ල...
http://www.elakiri.com/forum/showthread.php?t=1788293

බයික් කාරයාට අයිතියක් නෑනේ පවුලක් නඩත්තු කරන මිනිහෙක් හිරේ ඇරලා මැරෙන්න.
මැරෙන්න ඕන නම් වහ ටිකක් බොන්න එපැයි.
දැන් ඔය ස්ටන්ට් එක හරියටම හරිගියත් කාටවත් ප්‍රයෝජනයක් නෑනේ![]()

සොහොන;21318340 said:Mehemi stunt kiyane loke piligatu game ekak
Samahark wita uta purudu wena plz ekak natuwa ati
U wenada stunt karadi pare senaga nati time ekak wena ati
Thwa kiyak num hetu thiyanawa da ?
Kawruwath minisu marana stunt karana yane na anika uge bike eka balahan ct 100 ekak neme
Ct 100 ekakin wage oya selama dama num mu marena dagalane kiyana pluwan lesiyen namuth muge bike ekath ekala godak awul thiyanawa![]()