පොන්න*ක් මැරිලා නේද?

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    අනික ඌ බස් එකේ මැද ම හොයන් ගිහිං හැප්පෙනව. උගේ සයිඩ් එකේම ආවනං වමටම කපල බේරෙන්නත් තිබ්බ.

    මචං මෙහෙමයි . අපි 100kmph යනව කියල හිතපන්.:nerd: එතකොට අපි තත්පරයකට 27.7 මීටර් ඉස්සරහට යනව . :yes:අපි හිතමු මු ඔය බස් එක මීටර් 50 දුර තියා දැක්ක කියල , එතකොට උට බයික් එක වමට/දකුනට දානවද බෙක් කරනවද කියන එක තිරනය කරන්න , බේක් ගහනවව කියල හිතල ⁣පැඩල් එක පාගන්න, බයික් එක නවතින්න, ඔය හැම මගුලටම තත්පර 2 වත්
    නෑ ... professional රයිඩර් කෙනෙක් නං , පදින්නෙ ඉන්දිවන් ජරාවක් නෙමේ නං බේරෙන්න තියන ඉඩකඩ වැඩියි.. මේ කෙ නං. ඉතින් සොරිම තමා...:(:(:( ස්පීඩ් කිල්ස්...:yes: RIP:(
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    උඹ උට අගෞරවයක් කලයි කියල ඕව කරන එවුන් නවත්තන්නේ නැහැ ඕව :lol::lol:
    ඒ වගේම මැරෙන්න ඉන්න එක දෙවියෝ එහා පැත්තේ හිටියත් මැරෙනවා. එකයි මගේ විශ්වසේ! මම උනත් අද මේක ටයිප් කරලා හෙට මැරෙන්න පුළුවන්. :yes::yes:

    ඔව් ඉතින් මැරෙන එකා මැරෙනවා :(
    බණින එකා බනිනවා :eek:
    බණින්න එපා කියන එකා කෙඳිරි ගානවා :lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මචං මෙහෙමයි . අපි 100kmph යනව කියල හිතපන්.:nerd: එතකොට අපි තත්පරයකට 27.7 මීටර් ඉස්සරහට යනව . :yes:අපි හිතමු මු ඔය බස් එක මීටර් 50 දුර තියා දැක්ක කියල , එතකොට උට බයික් එක වමට/දකුනට දානවද බෙක් කරනවද කියන එක තිරනය කරන්න , බේක් ගහනවව කියල හිතල ⁣පැඩල් එක පාගන්න, බයික් එක නවතින්න, ඔය හැම මගුලටම තත්පර 2 වත්
    නෑ ... professional රයිඩර් කෙනෙක් නං , පදින්නෙ ඉන්දිවන් ජරාවක් නෙමේ නං බේරෙන්න තියන ඉඩකඩ වැඩියි.. මේ කෙ නං. ඉතින් සොරිම තමා...:(:(:( ස්පීඩ් කිල්ස්...:yes: RIP:(

    :eek::eek: Okay some serious reply :eek::eek:
     
    කොහොමත් 19ක් කියන්නෙ මහ එක්ස්පීරියන්ස් එකක් නැහැ
    වීල් කරනවා කියලා ඔහොම අන්තිම ලෙල්ලටම රේස් කරන්න ඕනත් නැහැ නෙ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මචං මෙහෙමයි . අපි 100kmph යනව කියල හිතපන්.:nerd: එතකොට අපි තත්පරයකට 27.7 මීටර් ඉස්සරහට යනව . :yes:අපි හිතමු මු ඔය බස් එක මීටර් 50 දුර තියා දැක්ක කියල , එතකොට උට බයික් එක වමට/දකුනට දානවද බෙක් කරනවද කියන එක තිරනය කරන්න , බේක් ගහනවව කියල හිතල ⁣පැඩල් එක පාගන්න, බයික් එක නවතින්න, ඔය හැම මගුලටම තත්පර 2 වත්
    නෑ ... professional රයිඩර් කෙනෙක් නං , පදින්නෙ ඉන්දිවන් ජරාවක් නෙමේ නං බේරෙන්න තියන ඉඩකඩ වැඩියි.. මේ කෙ නං. ඉතින් සොරිම තමා...:(:(:( ස්පීඩ් කිල්ස්...:yes: RIP:(

    ඒකනේ 70 kmph Speed limit එකක් තියෙන්නෙ, අනික ඔච්චර කෙළින් පාරේ මීටර් 50 කට කලින් නම් බස් එක දැක්කෙ මිනිහගේ ඇස් දෙකේ අවුලක් :yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සොහොන;21319793 said:
    Munta mona bike da bun ctb privet yana anatayo :lol:
    Daadiya dagena, hira wewi hari kamak naa aarakshawak thiyena roda 4k gannakan mama me katta kaagena hari bus ekekma adinawa kiyana APIDA,

    nathnam...
    bus eke yannawath bari,
    daadiya danawata akamathi,
    senaga hira wela yannawath bari,
    habai wahanayak ganna sallith nathi,
    salli tikak ekathu karagannath bari,
    salli ekathu karannath bari,
    watema inna naadayo,demawpiyo, finance company walata naya wela,
    balance eka wath nathi,
    wassata yanna wahalayak wath nathi,
    air bag thiya seat belt ekakwath nathi,
    engimak hai karapu yakada pattamakata laksha gaanak gewana,
    anthimata hapila marunaama rate inna anith unwa hire watena,
    thamange demawpiyonge jeewitha kaaletama dukak ithuru karala yana

    UBALADA niyama anathayo....?

    අප්පට එකේ පවර් ස්ටියරින් නැද්ද? :sorry::sorry:
    ඒ උනත් උට ඔයිට වැඩිය ඉක්මනට ඕක හරවගන්න තිබ්බ කියල උඹලට හිතෙන්නේ නැද්ද? :no::no: බස් කාරය උනත් හිතන්නේ නැතුව ඇති බන් ඔහොම දෙයක් වේවි කියල! :sorry::sorry:
    පවර් ස්ටියරින් නැති කාර්නං එලවල තියෙනවා. එක නිසා බස් ගැන හිතාගන්න පුළුවන්! :yes::yes:

    matanam hithenne bus kaaraya senaga adu wenakan idalama thama kapanawa aththe,
    moko u dannawane power steering nathuwa 29 shree "Gona Rosa" bus ekak kapanna amarui wagema pitipassen & issrahen waahana pirunama ehema owage wahanayk kapanawa kiyanne 10 minutes withara block wena scene ekak.
    ekanisai u wahana nathi wenakan idala turn eka ganne.

    nikamata power steering nathi bara wahanayak podi paaraka turn karala balapan, ethakota therei machan amaruwa.
    habai e welawe Supporter ekak ehema dala nohitiyoth baduma thama :lol:
    & anith dawase age gaanna thalum thel bothalayak ready pita thiya ganna oni. :lol:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    වීල් කරන එවුන් කියපන්කෝ කොහොමද ඕක කරන්නේ කියලා. :eek:
    ( කරල බලන්න නෙවෙයි දන්නේ නැති නිසා අහන්නේ. )
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    Daadiya dagena, hira wewi hari kamak naa aarakshawak thiyena roda 4k gannakan mama me katta kaagena hari bus ekekma adinawa kiyana APIDA,

    nathnam...
    bus eke yannawath bari,
    daadiya danawata akamathi,
    senaga hira wela yannawath bari,
    habai wahanayak ganna sallith nathi,

    salli tikak ekathu karagannath bari,
    salli ekathu karannath bari,
    watema inna naadayo,demawpiyo, finance company walata naya wela,
    balance eka wath nathi,
    wassata yanna wahalayak wath nathi,
    air bag thiya seat belt ekakwath nathi,
    engimak hai karapu yakada pattamakata laksha gaanak gewana,
    anthimata hapila marunaama rate inna anith unwa hire watena,
    thamange demawpiyonge jeewitha kaaletama dukak ithuru karala yana

    UBALADA niyama anathayo....?

    matanam hithenne bus kaaraya senaga adu wenakan idalama thama kapanawa aththe,
    moko u dannawane power steering nathuwa 29 shree "Gona Rosa" bus ekak kapanna amarui wagema pitipassen & issrahen waahana pirunama ehema owage wahanayk kapanawa kiyanne 10 minutes withara block wena scene ekak.
    ekanisai u wahana nathi wenakan idala turn eka ganne.

    nikamata power steering nathi bara wahanayak podi paaraka turn karala balapan, ethakota therei machan amaruwa.
    habai e welawe Supporter ekak ehema dala nohitiyoth baduma thama :lol:
    & anith dawase age gaanna thalum thel bothalayak ready pita thiya ganna oni. :lol:

    හැමදාම බස් වල තමයි බන් යන්නේ :sorry::sorry:
    බස් එකෙන් බහිනකොට ෂර්ට් එක තෙත් වෙලා නාල ඇවිල්ල වගේ :sorry::sorry:
    මම ජීවිතේට දැකල නැහැ මමතරන් බස් වල දාඩිය දාන එකෙක් :sorry::sorry:
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    ezgif-1-50f50f565b.gif
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    හැමදාම බස් වල තමයි බන් යන්නේ :sorry::sorry:
    බස් එකෙන් බහිනකොට ෂර්ට් එක තෙත් වෙලා නාල ඇවිල්ල වගේ :sorry::sorry:
    මම ජීවිතේට දැකල නැහැ මමතරන් බස් වල දාඩිය දාන එකෙක් :sorry::sorry:

    Naa naa bn, mama ubata kiwwa neme, ara sohona kiyana ekkanage waradi kathawa gana aththa pahadili kirimak kale.

    mamath bike wala one tharam gihin thiyenawa, ape thaththage bike eka koi tharam ride karala adda. eke fun ekakuth thiyenawa. kaalayak mamath bike ekak gannawa kiyana adahasak thibba, eth therena wayasata enakota e okkoma athariya. thathatath karadarayak anthurak wenna kalin ekath wikunanna pelabuwa. dan eyath ithin bus ekema thama.

    Mamath kamathi naa bus wala yanna, eth bike kiyanne salli deela thiya nikan deelawath use karanna oni deyak neme.

    mama hithanne Bike=cigarette=arakku wage.
    salli deela maranayata ticket ganna eka.

    seat belt, air bag thiya balance ekakwath nathi dekata kohomada machan sallith deela thamange jeewithe nathi karanna puluwan deyak ganna hithennewath kenekta? mata thiyena prashne ekai.

    minissu daadiya danna bari nisa, hira wela yanna bari nisa, gannawa bike habai eke hambena prathipalaya daadiyawath, hira wena ekawath neme kelinma maranaya.

    mata hithaganna baa mona wage maanasika mattamak da thiyenne kiyala daadiya danwata hira wela yanawata wada hodai marenawa kiyana kenekta.
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    Naa naa bn, mama ubata kiwwa neme, ara sohona kiyana ekkanage waradi kathawa gana aththa pahadili kirimak kale.

    Mamath kamathi naa bus wala yanna, eth bike kiyanne salli deela thiya nikan deelawath use karanna oni deyak neme.

    mama hithanne Bike=cigarette=arakku wage.
    salli deela maranayata ticket ganna eka.

    seat belt, air bag thiya balance ekakwath nathi dekata kohomada machan sallith deela thamange jeewithe nathi karanna puluwan deyak ganna hithennewath kenekta? mata thiyena prashne ekai.

    minissu daadiya danna bari nisa, hira wela yanna bari nisa, gannawa bike habai eke hambena prathipalaya daadiyawath, hira wena ekawath neme kelinma maranaya.

    mata hithaganna baa mona wage maanasika mattamak da thiyenne kiyala daadiya danwata hira wela yanawata wada hodai marenawa kiyana kenekta.

    don't take him seriously. take some fun with him & drop him;)
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ඒකනේ 70 kmph Speed limit එකක් තියෙන්නෙ, අනික ඔච්චර කෙළින් පාරේ මීටර් 50 කට කලින් නම් බස් එක දැක්කෙ මිනිහගේ ඇස් දෙකේ අවුලක් :yes:

    නෑ බන් මම හිතන්නෙ උ ඩිසිෂන් එකක් ගන්න පරක්කු වුනා. ⁣පලපුරැද්ද නැති කම.. :(බයික් එකක ස්පිඩ් ගියාට වරදක් නෑ , නිතරම ස්පිඩ් යන එකාට ඉදල හිටල ස්පිඩ් යන එකාට වඩා බෙකින් , ස්පිට් සෙකන්ඩි ඩිසිෂන් ගන්න පුහුනුව තියනව ( මමත් යනවා:P, ගිහිං ඇනගෙනත් තියනව;):yes:) හැබැයි හොද බයික් එකක, ඉෆැක්ටිවු බෙකිං කරන්නෙ කොහොමද කියල දැනගෙන . අනිත් එක අරින්න ඔන කොතනද පරිස්සමින් යන්න ඔන කොතනද කියල දැනුමක් ඇතුව ...

    රොද 2 ලැබුනම ඒක රොකට් එකක් කියල හිතාගෙන ඉගිලෙන්න යන එක ඉතින් ගොං කම තමා
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    වීල් කරන එවුන් කියපන්කෝ කොහොමද ඕක කරන්නේ කියලා. :eek:
    ( කරල බලන්න නෙවෙයි දන්නේ නැති නිසා අහන්නේ. )
    බයික් එක 10ට 12ට වගේ යද්දි එක පාර රේස් කරන්න තියෙන්නෙ
    එතකොට ඉස්සරහා ඉස්සිලා ආයෙත් පහත් වෙනවා
    100 පාරක් විතර කරද්දි ඉස්සුනාම බැලන්ස් කර ගන්න පුළුවන්
    බය වෙන්න දෙයක් නැහැ ගානකට කලොත්
    අර රේස් කරනවා කියලා දත්මිටි කා ගෙන අන්තෙටම රේස් කලොත් නම් කොන්ද කැඩෙනවා
    අනික ඉස්සරහා රෝදේ ආයෙත් බිමට වැටුනම මුළු බයික් එකම හෙල්ලෙනවා
    එතකොට බැලන්ස් නැති උනොත් පාර මැද්දෙ ගෙම්ඹා ගැහුවා වගේ වැටෙනවා :lol:
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    mamath bike ekak ganna adahasak thiyagena hitiye bn.e kaledima mage hondama yaluvek accidet vuna.uu vinda duka daakkata passe mama e adahsa athariya.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හැමදාම බස් වල තමයි බන් යන්නේ :sorry::sorry:
    බස් එකෙන් බහිනකොට ෂර්ට් එක තෙත් වෙලා නාල ඇවිල්ල වගේ :sorry::sorry:
    මම ජීවිතේට දැකල නැහැ මමතරන් බස් වල දාඩිය දාන එකෙක් :sorry::sorry:

    ඇයි මම ඉන්නේ කිසිම හේතුවක් නැතිව මටත් දාඩිය දානවා, හැම වෙලේම මූන දාඩියෙන් තෙමිලා :(:(:sorry::sorry: