අනික ඌ බස් එකේ මැද ම හොයන් ගිහිං හැප්පෙනව. උගේ සයිඩ් එකේම ආවනං වමටම කපල බේරෙන්නත් තිබ්බ.
මචං මෙහෙමයි . අපි 100kmph යනව කියල හිතපන්.
එතකොට අපි තත්පරයකට 27.7 මීටර් ඉස්සරහට යනව .
අපි හිතමු මු ඔය බස් එක මීටර් 50 දුර තියා දැක්ක කියල , එතකොට උට බයික් එක වමට/දකුනට දානවද බෙක් කරනවද කියන එක තිරනය කරන්න , බේක් ගහනවව කියල හිතල පැඩල් එක පාගන්න, බයික් එක නවතින්න, ඔය හැම මගුලටම තත්පර 2 වත්නෑ ... professional රයිඩර් කෙනෙක් නං , පදින්නෙ ඉන්දිවන් ජරාවක් නෙමේ නං බේරෙන්න තියන ඉඩකඩ වැඩියි.. මේ කෙ නං. ඉතින් සොරිම තමා...


ස්පීඩ් කිල්ස්...
RIP


Which account you are talking



, ගිහිං ඇනගෙනත් තියනව